Labunath Neth Yuga Dahasaka Lyrics by Asanka Priyamantha Peiris
Labunath Neth Yuga Dahasaka (ලැබුනත් නෙත් යුග දහසක) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. The lyrics were written by Upali Jayalath. This page presents the Labunath Neth Yuga Dahasaka lyrics in Sinhala script (ලැබුනත් නෙත් යුග දහසක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Labunath Neth Yuga Dahasaka |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| LYRICIST | Upali Jayalath |
| VIEWS | 30 |
| UPDATED |
Labunath Neth Yuga Dahasaka Lyrics
Labunath neth yuga dahasaka urume
Mata madi mulu sansara yuge
Obawa bala gannata amme
Ira handa paturana eliyata wediyen
Oba mata hari eliyayi amme
Dahasak neth mata madi amme
Obawa bala gannata amme
Le kiri karala ammath ma duk
Pewwada naththam eeta wada
Ira handa daru senehasata yatatkota
Diyakara pewwada seda wala
Dasa mase kusehi ma darala
Isilu bara thaw obata madee
Daru senehasa mathu budu karawannata
Maw padaviya oba labana ladeeලැබුනත් නෙත් යුග දහසක ගී පද
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මට මදි මුලු සන්සාර යුගේ
ඔබව බලා ගන්නට අම්මේ
ඉර හඳ පතුරන එලියට වැඩියෙන්
ඔබ මට හරි එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ
ඔබව බලා ගන්නට අම්මේ
ලේ කිරි කරලා අම්මත් මා දුක්
පෙව්වද නැත්තම් ඊට වඩා
ඉර හඳ දරු සෙනෙහසට යටත්කොට
දියකර පෙව්වද සේද වලා
දස මාසේ කුසෙහි මා දරලා
ඉසිලූ බර තව ඔබට මදී
දරු සෙනෙහස මතු බුදු කරවන්නට
මව් පදවිය ඔබ ලබන ලදී
Performances of Labunath Neth Yuga Dahasaka
Cover versions, live performances, and reality-show contestant performances of “Labunath Neth Yuga Dahasaka” on YouTube.
Cover Versions · 12
▶CoverLabunath Neth Yuga Dahasaka Urume | Asanka Priyamantha Peiris with Flashbacknimfocus live
▶Coverlabunath neth yuga ලැබුනත් නෙත් යුග දහසක උරුමේSeeha Production
▶CoverLabunath Neth Yuga | ලැබුණත් නෙත් යුග | Mr. Asanka Priyamantha | EDM Cover byKDP Music Creation
▶Coverlabunath neth yuga ලැබුනත් නෙත් යුග දහසක උරුමේ |sinhala songs 2021 |Asanka priyamantha pierisSL Diary ලංකාවේ දිනපොත
▶Coverලැබුනත් නෙත් යුග දහසක (Labunath Neth Yuga) By උමා(Dasun) Labunath Neth Yugaඋමා ( UMA )
▶Coverlabunath neth youga dahasaka(ලැබුනත් නෙත් යුග දහසක උරුමේ ,ANU TUNES
▶Coverලැබුනත් නෙත් යුග දහසක උරුමේ |LABUNATH NETH YUGA DHASAKA URUME | EDM Cover | Soul Vibes MusicSoul Vibes Music
▶CoverLabunath neth yugadahasaka urume|Asanka priyamantha peris|ලැබුනත් නෙත්යුග දහසක~අසංක ප්‍රයමන්ත පීරිස්Sampath ramsi Ekanayaka
▶CoverLabunath neth yuga dahasaka urume Asanka - Priyamantha PeirisSinhala song
▶CoverLabunath neth yuga dahasaka urume..ලැබුනත් නෙත් යුග දහසක උරුමේsindu sira
▶CoverLabunath neth yuga... ලැබුනත් නෙත් යුග දහසක උරුමේ.. Asanka Priyamantha PeirisMusic Hub
▶Coverලැබුනත් නෙත් යුග දහසක උරුමේ... labunath neth yuga dahasaka urume...Malitha lakmal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Labunath Neth Yuga Dahasaka LyricsLabunath Neth Yuga Dahasaka Lyrics Englishලැබුනත් නෙත් යුග දහසකලැබුනත් නෙත් යුග දහසක ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsUpali Jayalath Lyricist