Oba Ma Eda Lyrics
“Oba ma eda randunu hama than thiye thani vu” (ඔබ මා එදා රැඳුණු හැම තැන් තියේ තනි වූ), Oba Ma Eda (ඔබ මා එදා) lyrics: a Sinhala heartbreak song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ මා එදා ගී පද.
| SONG | Oba Ma Eda |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Oba Ma Eda Lyrics Singlish
Oba ma eda randunu hama than thiye thani vu
Matu da ithin hamu vi sepa duk ape asamu
Senehe namin vatunu kadulin ase boda vu
Lowehi mese darunu api hamu novi hidimu
Eka sit vela bandala novenas vela indala
Kisi da nodutu aya se haki do mese idinu
Pera ath bhave hamuvi pamanin eda siduvu
Hamu vu dedena ven vi binduna kiya sitamu
Suvandin obe himivu matu kal radi idimi
Miyena mohotha obage mathake dara miyemi
Matu athbhave ipadi sevenella se rademi
Ada wage nove matuda senasi sada hidimuඔබ මා එදා ගී පද
ඔබ මා එදා රැඳුණු හැම තැන් තියේ තනි වූ
මතු දා ඉතින් හමු වී සැප දුක් අපේ අසමූ
සෙනෙහේ නමින් වැටුණු කදුළින් ඇසේ බොඳ වූ
ලොවෙහි මෙසේ දරුණු අපි හමු නොවී හිදිමූ
එක සිත් වෙලා බැඳලා නොවෙනස් වෙලා ඉඳලා
කිසි දා නොදුටු අය සේ හැකි දෝ මෙසේ ඉදිනූ
පෙර අත් භවේ හමුවී පමණින් එදා සිදුවූ
හමු වූ දෙදෙනා වෙන් වී බිඳුණා කියා සිතමූ
සුවඳින් ඹබේ හිමිවූ මතු කල් රැදී ඉඳිමී
මියෙනා මොහොත ඔබගේ මතකේ දරා මියෙමි
මතු අත්භවේ ඉපදී සෙවනැල්ල සේ රැදෙමී
අද වගේ නොවේ මතුදා සැනසී සදා හිඳිමූ
Performances of Oba Ma Eda
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Eda” on YouTube.
Cover Versions · 3
▶CoverOba Ma Eda Randunu / Asanka Priyamantha Peiris And Malani BulathsinhalaKosala Mihira
▶CoverOba Ma Eda Rendunu - Asanka Priyamantha | ඔබ මා එදා රෑදුනු - අසන්ක ප්‍රියමන්තPrecious Golden Classic
▶CoverOba Ma Eda Randunu (ඔබ මා එදා රැඳුනූ) - මාලනී බුලත්සිංහල සමග අසංක ප්‍රියමන්ත පීරිස්bmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Eda LyricsOba Ma Eda Lyrics Englishඔබ මා එදාඔබ මා එදා ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics