Bahirawa Kande Lyrics by Asanka Priyamantha Peiris
Bahirawa Kande (බහිරව කන්දේ) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Bahirawa Kande lyrics in Sinhala script (බහිරව කන්දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bahirawa Kande |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 30 |
| UPDATED |
Bahirawa Kande Lyrics
Bahirava kande samaadhi budu resa
Senkadagalapura beluwaa
Kolomba veediye suraa sel asala
Podikana minisun dutuwaa
Nisala ehimiruwa sansun pevatum
Taadi guna sihi keruwaa
Ran viyane ranvan eliyen vat
Maga nopenedayi situwaa
Asgiriyaen jaya ghoshaa naadaya
Bambalova dakvaa aesunaa
E jaya hada musu duvili sulangaka
Raha mera suwandat daenenaa
Amana bamana gee gaeyenaa
Kumana arutaday no daenaa
E geeyen naegi apula swarayata
Hevaa naadaya maekenaa
Vaeva raume maha mandira pasu kara
Kalu diya daharaa galanaa
E diya musu vee vaev diya nil paeha
Kola paeha gaenvee penunaa
Vaevae masun miya edunaa
Dugadin nagaraya vaesunaa
Daladaa maedurae mal aasanayae
Mal vala suwandat maekunaa
Bahirava kande samaadhi budu resa
Senkadagalapura beluwaa
Kolomba veediye suraa sel asala
Podikana minisun dutuwaa
Nisala ehimiruwa sansun pevatum
Taadi guna sihi keruwaa
Ran viyane ranvan eliyen vat
Maga nopenedayi situwaaබහිරව කන්දේ ගී පද
බහිරව කන්දේ සමාධි බුදු රැස
සෙංකඩගලපුර බැලුවා
කොළඹ වීදියේ සුරා සැල් අසල
පොදිකන මිනිසුන් දුටුවා
නිසල එහිමිරුව සංසුන් පැවතුම්
තාදී ගුණ සිහි කෙරුවා
රන් වියනේ රන්වන් එලියෙන් වත්
මග නොපෙනේදැයි සිතුවා
අස්ගිරියෙන් ජය ඝෝෂා නාදය
බඹලොව දක්වා ඇසුනා
ඒ ජය හඩ මුසු දූවිලි සුලඟක
රහ මෙර සුවඳත් දැනෙනා
අමන බමන ගී ගැයෙනා
කුමන අරුතදැයි නොදැනා
ඒ ගීයෙන් නැගි අපුල ස්වරයට
හේවා නාදය මැකෙනා
වැව රවුමේ මහ මන්දිර පසු කර
කලු දිය දහරා ගලනා
ඒ දිය මුසු වී වැව් දිය නිල් පැහැ
කොල පැහැ ගැන්වී පෙනුනා
වැවේ මසුන් මිය ඇදුනා
දුගදින් නගරය වැසුනා
දළදා මැදුරේ මල් ආසනයේ
මල් වල සුවඳත් මැකුනා
බහිරව කන්දේ සමාධි බුදු රැස
සෙංකඩගලපුර බැලුවා
කොළඹ වීදියේ සුරා සැල් අසල
පොදිකන මිනිසුන් දුටුවා
නිසල එහිමිරුව සංසුන් පැවතුම්
තාදී ගුණ සිහි කෙරුවා
රන් වියනේ රන්වන් එලියෙන් වත්
මග නොපෙනේදැයි සිතුවාPerformances of Bahirawa Kande
Cover versions, live performances, and reality-show contestant performances of “Bahirawa Kande” on YouTube.
Cover Versions · 11
▶CoverBahirawa Kande | බහිරව කන්දේ | Asanka Priyamantha | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverබහිරව කන්දේ (Bahirawa Kande) - Asanka PriyamanthaLankan HiT Music
▶CoverBahirawa Kande බහිරව කන්දේ Asanka PriyamanthaSRI Sindu
▶CoverBahirawa Kande (බහිරව කන්දේ) | Asanka Priyamantha Peris | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverBahirawa Kande | Sinhala Song priyamantha peirismusic sick
▶CoverBahirawa Kande - Asanka PriyamanthaGee Nadee
▶Coverබහිරව කන්දේ සමාදි බුදු ඇස සෙංකඩගල පුර බැලුවාBuddama Rathana thero kavi bana page
▶CoverBahirawa Kande | බහිරව කන්දේ-Asanka Priyamantha Peiris | අසංක ප්‍රියමන්ත පිරිස්Hodama Gee
▶Coverබහිරව කන්දේ | Bahirawa Kande | Asanka priyamantha pirisRK CREATIONS
▶CoverBahirawa kande | බහිරව කන්දේ | Asanka priyamanthaSamiya official music
▶Coverබහිරව කන්දේ(bahiraw kandae)අසංක ප්‍රියමන්ත පිරිස්ගේ හඩින්SL jaya with ASJ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bahirawa Kande LyricsBahirawa Kande Lyrics Englishබහිරව කන්දේබහිරව කන්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics