Mal Wahi Se Wahi Watunawe Lyrics
“Mal wehi se wehi wetunave” (මල් වැහි සේ වැහි වැටුණාවේ), Mal Wahi Se Wahi Watunawe (මල් වැහි සේ වැහි වැටුණාවේ) lyrics: a Sinhala love song sung by Asanka Priyamantha Peiris and Hemanthi Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Mal wehi, and in Sinhala it is මල් වැහි සේ වැහි වැටුණාවේ ගී පද.
| SONG | Mal Wahi Se Wahi Watunawe |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris, Hemanthi Ranasinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 37 |
| UPDATED |
Mal Wahi Se Wahi Watunawe Lyrics Singlish
Mal wehi se wehi wetunave
Higadu pipunave oba ma laga nam
Seethala asi piya saluwave
Risi se hemuwave ma oba laga nam
Himihita aherena mal makarande
Mee madhu oba we nam
Naliyana sulage thawari awidin
Oba matha dawatenam
Mal wehi se ....
Seetha raye ena wisirena sisile
Oba lamade e nam
Nosalena widi asi piya yata rahase
Sihinaya wennam man
Mal wehi se ....මල් වැහි සේ වැහි වැටුණාවේ ගී පද
මල් වැහි සේ වැහි වැටුණාවේ
හීගඩු පිපුණාවේ ඔබ මා ලග නම්
සීතල ඇසි පිය සැලුවාවේ
රිසි සේ හැමුවාවේ මා ඔබ ලග නම්
හිමිහිට ඇහැරෙන මල් මකරන්දේ
මී මධු ඔබ වේ නම්
නළියන සුළගේ තැවරී ඇවිදින්
ඔබ මත දැවටෙන්නම්
මල් වැහි සේ ....
සීත රැයේ එන විසිරෙන සිසිලේ
ඔබ ළමැදේ ඒ නම්
නොසැලෙන විදි ඇසි පිය යට රහසේ
සිහිනය වෙන්නම් මං
මල් වැහි සේ ....Performances of Mal Wahi Se Wahi Watunawe
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Wahi Se Wahi Watunawe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Wahi Se Wahi Watunawe LyricsMal Wahi Se Wahi Watunawe Lyrics Englishමල් වැහි සේ වැහි වැටුණාවේමල් වැහි සේ වැහි වැටුණාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics
