Susanayaka Nodavee Lyrics
“Susaanyaka nodavee” (සුසානයක නොදැවී), Susanayaka Nodavee (සුසානයක නොදැවී) lyrics: a Sinhala heartbreak song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Susaanyaka nodavee, and in Sinhala it is සුසානයක නොදැවී ගී පද.
| SONG | Susanayaka Nodavee |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Susanayaka Nodavee Lyrics Singlish
Susaanyaka nodavee
Sithe thawa thanivee
Thiye edha oba
Pidhu dayabara
Senehe suwada nomekee
Piya gathimi netha maa
Obe sinaha radhavaa
Nuwan vivara kala
Oba dhuraka piyambaa
Wena daesaka baedhila
Thawa heeneka welilaa
Susaanyaka nodavee ....
Obe suwada suwadai
Obe mathaka mathakai
Oben thilina lada
Dayawantha hitha
Sadathanai saththai
Eda wage suwadai
Atheethayama suwadai
Susaanyaka nodavee ....සුසානයක නොදැවී ගී පද
සුසානයක නොදැවී
සිතේ තවම තනිවී
තියේ එදා ඔබ
පිදූ දයාබර
සෙනෙහෙ සුවඳ නොමැකී
පියා ගතිමි නෙත මා
ඔබෙ ්සිනහා රදවා
නුවන් විවර කල
ඔබ දුරක පියඹා
වෙන දෑසක බැදිලා
තව හීනෙක වෙලිලා
සුසානයක නොදැවී ....
ඔබේ සුවඳ සුවඳයි
ඔබේ මතක මතකයි
ඔබෙන් තිළින ලද
දයාවන්ත හිත
සදාතනයි සත්තයි
එදා වගේ සුවඳයි
අතීතයම සුවඳයි
සුසානයක නොදැවී ....Performances of Susanayaka Nodavee
Cover versions, live performances, and reality-show contestant performances of “Susanayaka Nodavee” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susanayaka Nodavee LyricsSusanayaka Nodavee Lyrics Englishසුසානයක නොදැවීසුසානයක නොදැවී ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics


