Ude Hawa Mal Piduwata Lyrics by Asanka Priyamantha Peiris
Ude Hawa Mal Piduwata (උදේ හවා මල් පිදුවට) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Ude Hawa Mal Piduwata lyrics in Sinhala script (උදේ හවා මල් පිදුවට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ude Hawa Mal Piduwata |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 11 |
| UPDATED |
Ude Hawa Mal Piduwata Lyrics
Ude hawa mal piduwata budhu kutiye
Api niwan yanne kohomada mage podi menike
Ape petaw giath game nannattare
Puluwanda menike niwan yanna petaw paw ane
Kelasiyen kelasiyata yannata ihalata
Kolijiyen kolijiyata dammath loku wata
Api monawa karannada menike ape karumate
Nahadichcha petaw wune ape petawmada
Ude hawa mal piduwata .....
Bath muttiya taraha wunath monawa karannada
Bath gilenne nae menike mage uguren pahalata
Nahadichcha ewun wunath ape daruwo marannada
Api unwani niwan arimu deela ape pin
Ude hawa mal piduwata ...උදේ හවා මල් පිදුවට ගී පද
උදේ හවා මල් පිදුවට බුදු කුටියේ
අපි නිවන් යන්නෙ කොහොමද මගෙ පොඩි මැණිකේ
අපේ පැටව් ගියත් ගමේ නන්නත්තාරේ
පුළුවන්ද මැණිකෙ නිවන් යන්න පැටව් පව් අනේ
කැලෑසියෙන් කැලෑසියට යන්නට ඉහළට
කොලීජියෙන් කොලීජියට දැම්මත් ලොකුවට
අපි මොනව කරන්නද මැණිකේ අපේ කරුමටෙ
නැහැදිච්ච පැටව් වුණේ අපේ පැටව්මද
උදේ හවා මල් පිදුවට .....
බත් මුට්ටිය තරහ වුනත් මොනව කරන්නද
බත් ගිලෙන්නෙ නෑ මැණිකේ මගෙ උගුරෙන් පහළට
නැහැදිච්ච එවුන් වුනත් අපේ දරුවො මරන්නද
අපි උන්ව නිවන් අරිමු දීලා අපේ පින
උදේ හවා මල් පිදුවට ...Performances of Ude Hawa Mal Piduwata
Cover versions, live performances, and reality-show contestant performances of “Ude Hawa Mal Piduwata” on YouTube.
Cover Versions · 12
▶Coverඔහොම ආතල් දෙන්න එපා යකෝ.. බඩ කොර වෙලා ICU දායි අපි - අප්පෝ යකෝ ඉන්න බැරියෝNaifm
▶Coverඋදේ හවා මල් පිදුවට. අසංක ප්‍රියමන්ත. ude hawa mal piduwata, Asanka priyamantha. Bashi SL ,Kavindu Bhashitha
▶Coverඋදෙ හවා මල් පිදුවට | asanka priyamanthamathake production
▶CoverUde Hawa Mal Piduwata ( උදේ හවා මල් පිදුවට ) | Asanka Priyamantha Peris | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶Coverඋදේ හවා මල් පිදුවට බුදු කුටියේ /ude hawa mal piduwata budu kutiyeබජව්
▶CoverUde hawa mal piduwata karoake song/ Asanka Priyamantha peirisSuper Hit karoake
▶CoverUde Hawa Mal Piduwata | උදේ හවා මල් පිදුවට | Dawandha | ද්වන්ධ | Pavan RanjulaPavan Ranjula
▶Coverඋදේ හවා මල් පිදුවට බුදූ කුටියේ , ude hawa mal piduwata, asanka priyamantha piris, sinhala karokeudaya machan - උදය මචන්
▶Cover▪ Ude Hawa Mal Piduwata ( උදේ හවා මල් පිදුවට ) CoverDJz Izuru
▶Coversong ... උදේ හවා මල් පිදුවට පබුදු කුටියේ.. artist... අසංක ප්‍රයමන්ත පීරිස්..TRAVAIL RELATIONSHIP 🌳🌱
▶CoverUde Hawa Mal|උදෙ හවා මල් පිදුවට|Asanka priyamantha peris|Flashback|Drums CoverSangeeth Official
▶Coverඋදේ හවා මල් පිදුවට බුදුකුටියේSamantha Indika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ude Hawa Mal Piduwata LyricsUde Hawa Mal Piduwata Lyrics Englishඋදේ හවා මල් පිදුවටඋදේ හවා මල් පිදුවට ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics