Hiru Wikasitha Vee Lyrics by Asanka Priyamantha Peiris
Hiru Wikasitha Vee (හිරු විකසිත වී) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Hiru Wikasitha Vee lyrics in Sinhala script (හිරු විකසිත වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru Wikasitha Vee |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 10 |
| UPDATED |
Hiru Wikasitha Vee Lyrics
(Hiru vikasitha vi miya yana polave
Eliya andura sama samava bedai
Gatha pana nala van rudhiraya mavuge
Kirata heri kusagini duralai...//)
(Sumudu vadan savanatha pave
Bilindu obe turule satape...//)
Lokaya bihikala mavuni mage
Numbe namata mulu lovama vandi
Mulu lovama vandi
Hiru vikasitha vi....
(Hada madale senehas kandulin
Sudu budu ras vihiduni ahase...//)
Evan mahimayak lovata udakala
Mavuni obata mulu lovama gethiyi
Mulu lovama gethiyi
Hiru vikasitha vi....හිරු විකසිත වී ගී පද
(හිරු විකසිත වී මිය යන පොළවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි...//)
(සුමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ...//)
ලෝකය බිහිකල මවුනි මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී
මුළු ලොවම වඳී
හිරු විකසිත වී....
(හද මඬලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ...//)
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි
මුළු ලොවම ගැතියි
හිරු විකසිත වී....Performances of Hiru Wikasitha Vee
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Wikasitha Vee” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverHiru Wikasitha We | හිරු විකසිත වී | Asanka Priyamantha | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverHiru Wikasitha Wee (හිරු විකසිත වී) | Asanka Priyamantha | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverHiru Wikasitha Wee - Asanka Priyamantha (හිරු විකසිත වී - අසංක ප්‍රියමන්ත) අම්මාවරුන්ගේ ගීතයSinhala Songs 3000
▶CoverHiru Wikasitha Wee - හිරු විකසිත වීSong Radio
▶CoverHiru Wikasitha Wee (හිරු විකසිත වී) | Asanka Priyamantha Peris | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶Coverහිරු විකසිත වී - Hiru Wikasitha Wee - Asanka Priyamantha - අසංක ප්‍රියමන්ත - Remix GrooveRemix Groove
▶CoverHiru Vikasitha Vee හිරු විකසිත වී Asanka PriyamanthaSRI Sindu
▶CoverHiru Wikasitha Wee (හිරු විකසිත වී) | Asanka Priyamantha | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverHiru wikasitha wee(හිරු විකසිත වී)chalitha rathnayake
▶CoverHiru wikasitha wee(හිරු විකසිත වී මිය යන පොළවේ)|asanka priyamantha peirisOld Music Gallery
▶CoverHiru wikasitha wee-හිරු විකසිත වී Asanka priyamantha peiris ....sugath subasinghe
▶CoverRohana Priyamantha Peiris - Hiru vikasitha vee | රෝහණ ප්‍රියමන්ත පීරිස් - හිරු විකසිත වීMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Wikasitha Vee LyricsHiru Wikasitha Vee Lyrics Englishහිරු විකසිත වීහිරු විකසිත වී ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics
