Wen Wenna Dan Langai Lyrics by Asanka Priyamantha Peiris
Wen Wenna Dan Langai (වෙන් වෙන්න දැන් ලගයි) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Wen Wenna Dan Langai lyrics in Sinhala script (වෙන් වෙන්න දැන් ලගයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wen Wenna Dan Langai |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 191 |
| UPDATED |
Wen Wenna Dan Langai Lyrics
wen wenna dan langai
wen wenna bae dukai
ape sit ahinsakai
kandulak wage thamai
aadaraye sanda niwee
hita pura delwuni
e sanda milana wee
unu kandulu dena hati
e sanda milana wee
unu kandulu dena hati
mal pipena tharamata
hita suwada weyi pema
oba nodaka innata
mata baeha thaniyi mata
oba nodaka innata
mata baeha thaniyi mata ....
wen wenna ..../වෙන් වෙන්න දැන් ලගයි ගී පද
වෙන් වෙන්න දැන් ලඟයි
වෙන් වෙන්න බෑ දුකයි
අපේ සිත් අහිංසකයි
කඳුලක් වගේ තමයි
ආදරයේ සඳ නිවී
හිත පුරා දැල්වුණි
ඒ සඳ මිලාන වී
උණු කඳුළු දෙන හැටි
ඒ සඳ මිලාන වී
උණු කඳුළු දෙන හැටි
මල් පිපෙන තරමට
හිත සුවඳ වෙයි පෙම
ඔබ නොදැක ඉන්නට
මට බැහැ තනියි මට
ඔබ නොදැක ඉන්නට
මට බැහැ තනියි මට ....
වෙන් වෙන්න ..../
Performances of Wen Wenna Dan Langai
Cover versions, live performances, and reality-show contestant performances of “Wen Wenna Dan Langai” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverවෙන් වෙන්න දැන් ළගයි | Cove Wen wenna dan langai - Asanka PriyamanthaHD Video Team Balapitiya
▶CoverWen wenna Dan lagai- Maduranga jayarathna With New Laser ITN Piniwiyana වෙන් වෙන්න දැන් ලගයිIshara Sampath
▶Coverවෙන් වෙන්න දැන් ලගයි/Wen wenna dan lagai/asanka priyamantha peris(බොලවි යක්කු)බොලව් යක්කු HMSB HERATH
▶Coverවෙන් වෙන්න දැන් ලගයි . Wen wenna dan lagaiRAJESH SILVA
▶CoverWen wenna dan lagai..වෙන් වෙන්න දැන් ලගයි..sonali and nuwanNUWAN ENTERPRISE
▶Coverවෙන් වෙන්න දැන් ලගයි | asanka priyamantha pirisPLAY බීට්
▶Coverවෙන්වෙන්න දැන් ලගයි අසංක ප්‍රියමන්ත Wenwenna dan lagai Asanka priyamanthaSACHINTHA SALIKA
▶Coverඅසංක ප්‍රියමන්ත පීරිස්ගේ වෙන් වෙන්න දැන් ලගයි මගේ හඩින් අහන්නSujith Kumara
▶Coverවෙන් වෙන්න දැන් ලගයිAbdul Lye
▶Coverවෙන් වෙන්න දැන් ලගයි වෙන් වෙන්න බැ දුකයිGee Asapuwa ගී අසපුව FB GROUP රෝෂන් නිලා
▶Coverවෙන් වෙන්න දැන් ලගයි. wen wenna den lagai songdanushka pradeep
▶Coverඅසංග ප්‍රියමන්ත ,වෙන් වෙන්න දැන් ලගයි ,ලස්සනයි අහලා බලන්නටික් ටොක් මදු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wen Wenna Dan Langai LyricsWen Wenna Dan Langai Lyrics Englishවෙන් වෙන්න දැන් ලගයිවෙන් වෙන්න දැන් ලගයි ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics
