Hiti Hatiye Lyrics by Asanka Priyamantha Peiris
Hiti Hatiye (හිටි හැටියේ) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Hiti Hatiye lyrics in Sinhala script (හිටි හැටියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiti Hatiye |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 7 |
| UPDATED |
Hiti Hatiye Lyrics
Hiti hatiye oben labunu
Alawanta aes balmata asu wana wita man
Sakwiti raja kamata wada
Saththakinma pin kala bawa agai habai
Nidi nathi rayi nidi karamin
Heenayak wu heen saren oba ena wita nam
Andurata hol badinna payana hiru wasan karai
Inna hithennai
Hiti hatiye oben...
Thani kama awaraka yawamin
Mal suwandak oba dawati ena wita rahasin
Mayim nathi awakashaya ipila natana suwandak wi
Dewatemi sanekin
Hiti hatiye oben...හිටි හැටියේ ගී පද
හිටි හැටියේ ඔබෙන් ලැබුණු
ආලවන්ත ඇස් බැල්මට අසු වන විට මං
සක්විති රජ කමට වඩා
සත්තකින්ම පිං කල බව ඇෙඟයි හැබෑවයි //
නිදි නැති රැුය නිදි කරමින්
හීනයක් වු හීන් සැරෙන් ඔබ එන විට නම්
? අඳුරට හොල් බඳින්න පායන හිරු වසන් කරයි
ඉන්න හිතෙන්නෑ
හිටි හැටියේ ඔබෙන්...
තනි කම අවරක යවමින්
මල් සුවඳක ඔබ දැවටී එන විට රහසින්
මායිම් නැති අවකාශය ඉපිල නටන සුවඳක් වී
දැවැටෙමි සැණෙකින්
හිටි හැටියේ ඔබෙන්... //Performances of Hiti Hatiye
Cover versions, live performances, and reality-show contestant performances of “Hiti Hatiye” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverDura Akahe ( දුර ආකාහේ ) - Charitha Attalage ft Ravi Jay | Chandrasena ThalangamaRavi Jay
▶CoverYanthamata Baluwa - Lavan Abhishek / Janani Imathma | Udawu Wasanthaya Movie Song | eTuneseTunes
▶Coverඅයන්න කියන්න | සිංහල ළමා ගී | Lama Geetha Sinhala (ලමා ගීත) I Lama Gee Sindu | Ayanna Kiyanna songKids Lanka
▶CoverHiti Hehiye Oben Labunu - Asanka Priyamantha | හිටිහැටියේ ඔබෙන් ලැබුණු - අසංක ප්‍රියමන්තPrecious Golden Classic
▶Coverහිටි හැටියේ ඔබෙන් ලැබුණු | අසංක ප්‍රියමන්ත පීරිස්SL Live Music World
▶CoverHiti Hehiye Oben Labunu Karoke හිටිහැටියේ ඔබෙන් ලැබුණුKaroke Songs Sinhala
▶CoverRohana Priyamantha Peiris - Hiti hatiye oben | රෝහණ ප්‍රියමන්ත පීරිස් - හිටි හැටියේ ඔබෙන්MUSIC CLUB
▶CoverHiti Hatiya Oban Labunu | Asanka Priyamantha Peeris |හිටි හැටියේ ඔබෙන් ලැබුණු|අසංක ප්‍රියමන්ත පීරිස්Sith Gath Gee
▶Coverhitihatiye oben(alawantha as) / asanka priyamantha perissenarath bandara
▶CoverHiti Hetiye / හිටි හැටියේSathsara Music
▶Coverහිටි හැටියේ ඔබෙන් ලැබුණු ආලවන්ත ඇස් බැල්මටRohan Wijesinghe
▶CoverAsanka Priyamantha Peiris අසංක ප්‍රියමන්ත පීරිස් Hiti hetiye oden ledunu හිටි හැටියේ ඔබෙන් ලැබුණුAll
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiti Hatiye LyricsHiti Hatiye Lyrics Englishහිටි හැටියේහිටි හැටියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics

