Sanda Hamine Lyrics by Asanka Priyamantha Peiris
Sanda Hamine (සඳ හාමිනේ) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. The lyrics were written by Padma Jayasinghe, and the music is composed by Priyantha Navalage. This page presents the Sanda Hamine lyrics in Sinhala script (සඳ හාමිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Hamine |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| LYRICIST | Padma Jayasinghe |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 17 |
| UPDATED |
Sanda Hamine Lyrics
Sanda haamine mage daruwan ukule tiyaa
Nidi kirenavaa athi raa meda netha nopiyaa
Deepankare aave mage daru petaw nisaa
(Mata baya unta maa amathak veda kiyaa.....//)
Keevata kamak nae perakum gemunu kathaa
Man gena unta inda hitavath kiyan gotaa
Piyekuge sithe daru senehasa kothek kiyaa
Therum gani loku vunu daa ape puthaa.....
Sanda haamine......
Daenunoth unta naetiberi kama apekama
Saenasennata apata mokatada isuru vena
Athamita saru vunath vigadam mosthara
Nodi hadapan un mage panai mata.......
Sanda haamine......
(Mata baya unta maa amathak veda kiyaa)..//සඳ හාමිනේ ගී පද
සඳ හාමිනේ මගේ දරුවන් උකුලේ තියා
නිදි කිරනවා ඇති රෑ මැද නෙත නොපියා
දීපංකරේ ආවේ මගෙ දරු පැටව් නිසා
(මට බය උන්ට මා අමතක වේද කියා.....//)
කීවට කමක් නෑ පැරකුම් ගැමුණු කතා
මං ගැන උන්ට ඉඳ හිටවත් කියන් ගොතා
පියෙකුගේ සිතේ දරු සෙනෙහස කොතෙක් කියා
තේරුම් ගනී ලොකු වුණු දා අපේ පුතා.....
සඳ හාමිනේ......
දැනුනොත් උන්ට නැතිබැරි කම අපේකම
සැනසෙන්නට අපට මොකටද ඉසුරු වෙන
අතමිට සරු වුණත් විගඩම් මොස්තර
නොදී හදාපන් උන් මගේ පණයි මට.......
සඳ හාමිනේ......
(මට බය උන්ට මා අමතක වේද කියා)..//Performances of Sanda Hamine
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Hamine” on YouTube.
Cover Versions · 12
▶CoverSanda Hamine - Asanka Priyamantha Peiris [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverSanda Hamine Mage - Asanka Priyamantha Peiris (Official Video) From www.HelaNada.comHelaNada
▶Coverසඳ හාමිනේ මගේ අසංක ප්‍රියමන්ත පීරිස් with flashbackMUSIC BROWSER SL
▶Cover09 - Sanda Hamine Mage | Asanka Priyamantha Peiris | Kiriella Friends | AvissawellaMusical Lanka
▶CoverSanda Hamine - Asanka Priyamantha Peiris With Matara CSusith Vidusanka
▶CoverSanda Hamine - Asanka Priyamantha Peiris - Malaka Sanjeewamalaka SANJEEWA
▶Cover8D Sanda Hamine Mage , සද හාමිනේ මගේ 8D Song. Asanka Priyamantha peiris8D Audio SL
▶CoverSanda Hamine Asanka Priyamantha Peiris Video From eTunes lkNishantha Abeywickrama
▶Coverසඳ හාමිනේ මගේ | Sanda Hamine Magesihinaya soya-සිහිනය සොයා
▶CoverSanda Hamine ( සඳ හාමිනේ ) | Asanga Priyamantha | The Band BahrainThe Band Bahrain
▶CoverSanda Hamine | සඳ හාමිනේ-Asanka Priyamantha Peiris | අසංක ප්‍රියමන්ත පිරිස්Hodama Gee
▶CoverAsanka Priyamantha Pieris | සඳ හාමිනේRANSILU PRODUCTION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Hamine LyricsSanda Hamine Lyrics Englishසඳ හාමිනේසඳ හාමිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsPriyantha Navalage ComposerPadma Jayasinghe Lyricist