Nupurudu Oba Dutu Lyrics by Asanka Priyamantha Peiris
Nupurudu Oba Dutu (නුපුරුදු ඔබ දුටු) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Nupurudu Oba Dutu lyrics in Sinhala script (නුපුරුදු ඔබ දුටු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nupurudu Oba Dutu |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 52 |
| UPDATED |
Nupurudu Oba Dutu Lyrics
Nupurudu oba dutu palamu dine
Supurudu lesa danuna
Kedinaka ho vindu purudu athi
Susum suwada danuna...
Danuna.....
Mata susum suwada danuna....
Pera kisida oba hamu vi nathi bava indura kiyatha heki
Hamu vi athnam e pera sasare yugayaka venna athi
Yugayaka venna athi .....
Nupurudu oba dutu ..../
Bhavayen bhavayata pathum pathagena oba ma avado
Isurumuniye pem dahana rakinnata api mehi hamuvido
Api mehi hamuvido ...
Nupurudu oba dutu.....නුපුරුදු ඔබ දුටු ගී පද
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස දැනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවද දැනුනා ...
දැනුනා.....
මට සුසුම් සුවඳ දැනුනා....
පෙර කිසිදා ඔබ හමු වී නැති බව ඉඳුරා කියත හැකි
හමු වී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති
යුගයක වෙන්න ඇති .....
නුපුරුදු ඔබ දුටු ..../
භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියේ පෙම් දැහැන රකින්නට අපි මෙහි හමුවිදෝ
අපි මෙහි හමුවීදෝ ...
නුපුරුදු ඔබ දුටු.....
Performances of Nupurudu Oba Dutu
Cover versions, live performances, and reality-show contestant performances of “Nupurudu Oba Dutu” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverNupurudu Oba Dutu (නුපුරුදු ඔබ දුටු) by Sarith & Surith | Jaana - ජාන | Hiru TVJaana
▶CoverNupurudu Oba dutu (නුපුරුදු ඔබ දුටු) COVER version | Asantha PeirisAsantha Peiris
▶CoverNupurudu Oba Dutu | නුපුරුදු ඔබ දුටු | EDM Cover | Ceylon KuveniCeylonKuveni
▶CoverNupurudu Oba Dutu | නුපුරුදු ඔබ දුටු | Asanka Priyamantha | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverNupurudu Oba Dutu(නුපුරුදු ඔබ දුටු) - Asanka Priyamantha Peiris | SINHALA SONGS | Play LK MusicPlay LK Music
▶CoverNupurudu Oba Dutu (නුපුරුදු ඔබ දුටු) by Sarith & Surith | Jaana - ජාන | Hiru TVJaana
▶Coverනුපුරුදු ඔබ දුටු පලමු දිනේ - (nupurudu oba dutu palamu dine- Asantha priyamantha)Keyara spring
▶CoverNupurudu Oba Dutu (නුපුරුදු ඔබ දුටු) Cover By SaMeera JanaKanthaSaMeera JanaKantha
▶CoverNupurudu Oba Dutu (නුපුරුදු ඔබ දුටු) | Asanka Priyamantha | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverNupurudu Oba Dutu | නුපුරුදු ඔබ දුටු | Best Reggae Cover | Asanka Priyamantha Peiris @ReggaecrboyReggae cr boy
▶Coverනුපුරුදු ඔබ දුටු | Nupurudu Oba Dutu | EDM CoverSandz Vibes
▶Coverනුපුරුදු ඔබ දුටු....nupurudu oba dutu palamu dineniranperera35
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nupurudu Oba Dutu LyricsNupurudu Oba Dutu Lyrics Englishනුපුරුදු ඔබ දුටුනුපුරුදු ඔබ දුටු ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics

