Punchi Hadakariye Lyrics by Asanka Priyamantha Peiris
Punchi Hadakariye (පුංචි හැඩකාරියේ) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Punchi Hadakariye lyrics in Sinhala script (පුංචි හැඩකාරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Hadakariye |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 13 |
| UPDATED |
Punchi Hadakariye Lyrics
Punchi hadakariye
Yauwene doralanga inna mage duwe
Mata bayak dene numba gena mage duwe
Punchi hadathariye
(Kawuda para dige ehe mehe giye
Numbath hada wi wata langama aida duwe...//)
Asa e gena hitha talannath bayai
Mama asaranai mage sudu duwe
Punchi hadakariye....
(Hemadama numbawa mata punchi duwe
Thaththai mama uboge murakaru nowe...//)
Nokiya mata umba un gena kelam
Mawa asarana karanawa sudu duwe
Punchi hadakariye....පුංචි හැඩකාරියේ ගී පද
පුංචි හැඩකාරියේ
යෞවනේ දොරළඟ ඉන්න මගෙ දුවේ
මට බයක් දැනේ නුඹ ගැන මගෙ දුවේ
පුංචි හැඩතාරියේ
(කවුද පාර දිගේ එහේ මෙහේ ගියේ
නුඹත් හැඩ වී වැට ළඟම ඇයිද දුවේ...//)
අසා ඒ ගැන හිත තලන්නත් බයයි
මම අසරණයි මගේ සුදු දුවේ
පුංචි හැඩකාරියේ....
(හැමදාම නුඹව මට පුංචියි දුවේ
තාත්තයි මම උඔගේ මුරකරු නොවේ...//)
නොකියා මට උඹ උන් ගැන කේලම්
මාව අසරණ කරනවා සුදු දුවේ
පුංචි හැඩකාරියේ....Performances of Punchi Hadakariye
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Hadakariye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPunchi Hedakariye (පුංචි හැඩකාරියේ) | Asanka Priyamantha Peiris | Flashback OfficialFlashback Official
▶CoverASANKA PRIYAMANTHA(අසංක ප්‍රියමන්ත)I PUNCHI HEADAKARIYE I පුංචි හැඩකාරියේ I ALLWRITE2024Fusion Entertainment
▶CoverPunchi Hadakariye (Cover Song) | පුංචි හැඩකාරියේ | Asantha Peiris | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverPunchi Hedakariye පුංචි හැඩකාරියේ Asanka PriyamanthaSRI Sindu
▶Coverpunchi hadakariye chords Asanka priyamantha පුංචි හැඩකාරියේ...SMAG Music
▶CoverPunchi Hadakariye | පුංචි හැඩකාරියේ | EDM x THABLA MIX | Sinhala Remix 2026Al Pulse Music
▶CoverPunchi Hedakariye - පුංචි හැඩකාරියේ - Asanka PriyamanthaLive සිංදු
▶Coverපුංචි හැඩකාරියේ | Punchi Hadakariye | Sinhala Cover | Metal versionSamiya
▶CoverPunchi Hadakariye | පුංචි හැඩකාරියේ | Api Makuluwo | අපි මකුළුවෝSpotify LK
▶CoverPunchi hadakariye(පුංචි හැඩකාරීයේ) - Asanka Priyamatha Piris and Ashantha Piris with Siha ShakthiPromod Kaushalya
▶Coverපුංචි හැඩකාරියේ l Punchi Hadakariye l Asanga Priyamantha Peiris lMusic Bro Plus
▶CoverFlash back with Asanka Priyamantha පුංචි හැඩකාරියේMusic Stereo
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Hadakariye LyricsPunchi Hadakariye Lyrics Englishපුංචි හැඩකාරියේපුංචි හැඩකාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics
