Mathakaya Aran Yanna Lyrics by Asanka Priyamantha Peiris
Mathakaya Aran Yanna (මතකය අරන් යන්න) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. The lyrics were written by Indika Nuwan, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Mathakaya Aran Yanna lyrics in Sinhala script (මතකය අරන් යන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakaya Aran Yanna |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| LYRICIST | Indika Nuwan |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 34 |
| UPDATED |
Mathakaya Aran Yanna Lyrics
Mathakaya aran yanna bari weyi oyata
Mage adare tarama nodaneema giyada
Nae duka aduwennae numba dun pemata
(Oba ayemath enna thaniwunu hitata......//)
(Walapennae numba naetiwa thunthis paeye
Nuba danne nae thama me adare......//)
Mama naetiwa dura yanna baha jeewithe
Thuralata welaa kiuwe boruwatawath.......
Mathakaya aran.......
(Nae hitha thawath denna kenekuta idak
Mama danne mama daen thaniwunu wagak......//)
Mata koida oba naetiwa wena lokayak
Me jeewithe baara numbatayi hetath......
Mathakaya aran.......මතකය අරන් යන්න ගී පද
මතකය අරන් යන්න බැරි වෙයි ඔයාට
මගේ ආදරේ තරම නොදැනීම ගියාද
නෑ දුක අඩුවෙන්නේ නුඹ දුන් පෙමට
(ඔබ ආයෙමත් එන්න තනිවුණු හිතට......//)
(වැලපෙන්නේ නුඹ නැතිව තුන්තිස් පැයේ
නුඹ දන්නේ නෑ තාම මේ ආදරේ......//)
මම නැතිව දුර යන්න බැහැ ජීවිතේ
තුරලට වෙලා කිව්වේ බොරුවටවත්.......
මතකය අරන්.......
(නෑ හිත තවත් දෙන්න කෙනෙකුට ඉඩක්
මම දන්නේ මම දැන් තනිවුණු වගක්......//)
මට කොයිද ඔබ නැතිව වෙන ලෝකයක්
මේ ජීවිතේ බාර නුඹටයි හෙටත්......
මතකය අරන්.......
Performances of Mathakaya Aran Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakaya Aran Yanna” on YouTube.
Cover Versions · 12
▶Coverමතකය අරන් යන්න (Mathakaya Aran Yanna) | ASANKA PRIYAMANTHA | YK MUSICYK MUSIC
▶Coverමතකය අරන් යන්න බැරි වෙයි ඔයාට - mathakaya aran yanna beriwei oyata..Gagana Guruge
▶Covermathakaya aran yanna _ asanka priyamantha piris මතකය අරන්යන්න අසන්ක පියමන්ත පිරිස් අලුතම සින්දුව....Super work
▶Coverමතකය අරන් යන්න බැරි වෙයී ඔයාට ...niranjala kumariNiranjala Kumari
▶CoverMathakaya Aran Yanna මතකය අරන් යන්න Asanka PriyamanthaSRI Sindu
▶Coverමතකය අරන් යන්න බැරිවෙයි ඔයාට/mathakaya aran yanna bariwei oyaataකාංචනා ගී සිත්තම්
▶CoverMathakaya Aran Yanna - අසංක ප්‍රියමන්ත පීරිස්Pc Tech
▶CoverMUSIC VIDEO - Mathakaya Aran Yanna - මතකය අරන් යන්නDamayanthi Wickramasinghe
▶Coverමතකය අරන් යන්න බැරි වෙයි ඔයාට | Mathakaya aran yanna bari wei oyata | asanga priyamantha pirisTharindu mihiranga bandara
▶CoverMathakaya Aran Yanna - මතකය අරන් යන්න - Asanka Priyamantha PerisKushan Kumara
▶CoverMathakaya Aran Yanna | Asanka Priyamantha PeirisCeylon ENT.
▶Coverමතකය අරන් යන්න බැරි වෙයි ඔයාට...SL Sithu Bro SL සිතු බ්‍රෝ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakaya Aran Yanna LyricsMathakaya Aran Yanna Lyrics Englishමතකය අරන් යන්නමතකය අරන් යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsSandaruwan Jayasinghe ComposerIndika Nuwan Lyricist