Dayabarawa Kandulu Wunath Obe As Deka Lyrics by Asanka Priyamantha Peiris
Dayabarawa Kandulu Wunath Obe As Deka (දයාබරම කදුළු වුනත් ඔබේ ඇස් දෙක) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Dayabarawa Kandulu Wunath Obe As Deka lyrics in Sinhala script (දයාබරම කදුළු වුනත් ඔබේ ඇස් දෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dayabarawa Kandulu Wunath Obe As Deka |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 17 |
| UPDATED |
Dayabarawa Kandulu Wunath Obe As Deka Lyrics
Dayabarama kadulu wunath obe aes deka
Parajithawa samugannam denna ath deka
Malanikawa selawena gas wel mal athara
Liya thibunu duk geeyaki ape senehasa //
Sara sadata therennethi kawiyaka peli
Mama mumunannam mage thaniyata kawuruth newi
Oba nidana yahanedi
Hadawana nethu ma mathak kaloth mata aethi dewi
Dayabarama kadulu ....
Aathma gananak awidin sansare dige
Api hamuwi wen wennethi me lesin jeewithe
Amathakawa nethi heti
Mathakayata epa ennata pawkara sitiwili
Dayabarama kadulu ....දයාබරම කදුළු වුනත් ඔබේ ඇස් දෙක ගී පද
දයාබරම කදුළු වුනත් ඔබේ ඇස් දෙක
පරාජිතව සමුගන්නම් දෙන්න අත් දෙක
මලානිකව සෙලවෙන ගස් වැල් මල් අතර
ලියා තිබුණු දුක් ගීයකි අපේ සෙනෙහස //
සරා සදට තේරෙන්නැති කවියක පේලි
මම මුමුනන්නම් මගෙ තනියට කවුරුත් නේවී
ඔබ නිදන යහනෙදී
හඩවන නෙතු මා මතක් කළොත් මට ඇති දේවී
දයාබරම කදුළු ....
ආත්ම ගණනක් අවිදින් සංසාරෙ දිගෙ
අපි හමුවී වෙන් වෙන්නැති මේ ලෙසින් ජීවිතේ
අමතකව නැති හැටී
මතකයට එපා එන්නට පව්කාර සිතිවිලි
දයාබරම කදුළු ....Related Songs and Tags
Dayabarawa Kandulu Wunath Obe As Deka LyricsDayabarawa Kandulu Wunath Obe As Deka Lyrics Englishදයාබරම කදුළු වුනත් ඔබේ ඇස් දෙකදයාබරම කදුළු වුනත් ඔබේ ඇස් දෙක ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics