Kandulu Hurathal Lyrics
“Kandulu hurathal wedida manda” (කඳුළු හුරතල් වැඩිද මන්දා), Kandulu Hurathal (කඳුළු හුරතල්) lyrics: a Sinhala heartbreak song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කඳුළු හුරතල් ගී පද.
| SONG | Kandulu Hurathal |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Kandulu Hurathal Lyrics Singlish
Kandulu hurathal wedida manda
Punchi detath adena hinda
Heena kawadath makena hinda
Hade gemburuma thaneka randa
Kandulu duka rahasema winda
Maleka molaketi sumudu peti matha
Liyu senehasa ridum dena sanda
Bala gena neth piyan nodanima
Kandulu wetuna ahinsaka lesa
Kandulu hurathal ....../
Napuruwa pem vadan bidalana
Hitak ketharam napuru wuwada
Kandula hinahena witadi nethu aga
Asaranai yali thanai pem lowa
Kandulu hurathal .....කඳුළු හුරතල් ගී පද
කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඩෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා
මලෙක මොළකැටි සුමුදු පෙති මත
ලියු සෙනෙහස රිදුම් දෙන සඳ
බලා ගෙන නෙත් පියන් නොදනිම
කඳුළු වැටුනා අහිංසක ලෙස
කඳුළු හුරතල් ....../
නපුරුව පෙම් වදන් බිදලන
හිතක් කෙතරම් නපුරු වුවද
කඳුල හිනැහෙන විටදී නෙතු අග
අසරණයි යලි තනයි පෙම් ලොව
කඳුළු හුරතල් .....
Related Songs and Tags
Kandulu Hurathal LyricsKandulu Hurathal Lyrics Englishකඳුළු හුරතල්කඳුළු හුරතල් ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics