Siyambala Malak Lyrics by Asanka Priyamantha Peiris
Siyambala Malak (සියඹලා මලක්) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Siyambala Malak lyrics in Sinhala script (සියඹලා මලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siyambala Malak |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 439 |
| UPDATED |
Siyambala Malak Lyrics
Siyambala malak obe dothe pipena kota
Igilila yanna bae oya aes deken mata
Piyambala aedena ran samanala yuwalakata
Numbe hithe pem suwada aethi tani thothaniyata
(Pem hasun obe liyu kavi peli sundarai
Raththaran hadawathe adare piwiturui...//)
Taniwenna denne nae me
Hita obeta adarei
Siyambala malak obe dothe....
(Nethu sibina pura handa lassanai raeyakata
Amathak karannepa ma obe sandawatha...//)
Heenen aewidin mage yahane
Inna dewduwa
Siyambala malak obe dothe....සියඹලා මලක් ගී පද
සියඹලා මලක් ඔබෙ දෝතේ පිපෙන කොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස් දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට
(පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි...//)
තනිවෙන්න දෙන්නෙ නෑ මේ
හිත ඔබට ආදරෙයි
සියඹලා මලක් ඔබෙ දෝතේ....
(නෙතු සිඹින පුර හඳ ලස්‌සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත...//)
හීනෙන් ඇවිදින් මගෙ යහනේ
ඉන්න දෙව්දුව
සියඹලා මලක් ඔබෙ දෝතේ....Performances of Siyambala Malak
Cover versions, live performances, and reality-show contestant performances of “Siyambala Malak” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverSiyambala Malak (සියඹලා මලක්) - Asanga Priyamantha & Asantha Peiris | Jaana - ජාන | Hiru TVJaana
▶Coverසියඹලා මලක් ඔබේ දෝතේ පිපෙනකොට| අසංක ප්‍රියන්ත පීරිස්| Siyambala malak | Asanka Priyamanthasihinaya soya-සිහිනය සොයා
▶CoverSiyambala Malak (සියඹලා මලක්) - Asanga Priyamantha & Asantha Peiris | Jaana - ජාන | Hiru TVJaana
▶CoverSiyabala malak | Tharindu shan | 2023 new cover song [සියඹලා මලක්] @Tharindu_shanTharindu Shan
▶Coverසියඹලා මලක් || SIYABALA MALAK || Kawadi djVinu Beats
▶Coverසියඹලා මලක් ඔබෙ දෝතේ පිපෙනකොට සහරා ෆ්ලෑෂ් රහට---Asanka Priyamantha with Sahara Flash HabarakadaLive Vision Video Team
▶CoverNethu Sibina Purahanda( Siyambala Malak)Cover By Dinusha L HerathD AUDIO CITY
▶CoverSiyabala Malak/සියඹලා මලක්NimnadA ( නිම්නද )
▶CoverSiyabala Malak - සියඹලා මලක් - Asanaka PriyamanthaLive සිංදු
▶CoverSiyabala Malak - සියඹලා මලක් | SoulRock Sri Lanka - Sinhala Romantic EDM DJ MixSoulRock Sri Lanka
▶CoverSiyabala malak || (සියඹලා මලක්) || Dj remix || Dana musik LkDana music lk
▶CoverSiyambala Malak | Asanga Priyamantha | Sunflower | Session One | සියඹලා මලක් | අසංග ප්‍රියමන්තOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siyambala Malak LyricsSiyambala Malak Lyrics Englishසියඹලා මලක්සියඹලා මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics


