Pahasara Arunaka Lyrics by Asanka Priyamantha Peiris
Pahasara Arunaka (පැහැසර අරුණක) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. The lyrics were written by Nilar N Cassim. This page presents the Pahasara Arunaka lyrics in Sinhala script (පැහැසර අරුණක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pahasara Arunaka |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| LYRICIST | Nilar N Cassim |
| VIEWS | 281 |
| UPDATED |
Pahasara Arunaka Lyrics
Pahasara arunaka iramala pipunaave...
Yugaduru yudhaduma senakin niwunaave...
Himidiriye...seetala heeneka dawateewath
Parawi piyaapath asunaave...
Sitha sirakota bedi dandu wata bidunaave...
Sitha sitha yaa kara senehasa hemuwaave...
Sitha sirakota bedi dandu wata bidunaave...
Sitha sitha yaa kara senehasa hemuwaave...
Pahasara arunaka...
Liyawal aheri yali mal pipunaave...
Daelama yaa kala idu saw adunaave...
Liyawal aheri yali mal pipunaave...
Daelama yaa kala idu saw adunaave...
Pahasara arunaka...පැහැසර අරුණක ගී පද
පැහැසර අරුණක ඉරමල පිපුනාවේ...
යුගදුරු යුධදුම සැනකින් නිවුනාවේ...
හිමිදිරියේ...සීතල හීනෙක දැවටීවත්
පරවි පියාපත් ඇසුනාවේ...
සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...
සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...
පැහැසර අරුණක...
ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...
ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...
පැහැසර අරුණක...
Related Songs and Tags
Pahasara Arunaka LyricsPahasara Arunaka Lyrics Englishපැහැසර අරුණකපැහැසර අරුණක ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsNilar N Cassim Lyricist