Rathu Rosa Pele Obamata Dunna Lyrics
“Rathu rosa pale oba mata dunna” (රතු රෝස පැලේ ඔබ මට දුන්න), Rathu Rosa Pele Obamata Dunna (රතු රෝස පැලේ ඔබ මට දුන්න) lyrics: a Sinhala heartbreak song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රතු රෝස පැලේ ඔබ මට දුන්න ගී පද.
| SONG | Rathu Rosa Pele Obamata Dunna |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Rathu Rosa Pele Obamata Dunna Lyrics Singlish
Rathu rosa pale oba mata dunna
Mal pipi thiye harima lassana
E hada balanna oba nathi data
Mal hada weteyi man wage ma
Sada wage eliya dunnu raththaran
Hiru wage davayi hitama gindaren
Oba kiya dunnu adare vadan
Mata ochcham kara hinaveyi itin
Rathu rosa padura diha bala bala
Hita hadaganna mama thadannawa
Oba thissema neth agata avillala
Mata ninda nodi hita paranawaරතු රෝස පැලේ ඔබ මට දුන්න ගී පද
රතු රෝස පැලේ ඔබ මට දුන්න
මල් පිපී තියේ හරිම ලස්සන
ඒ හැඩ බලන්න ඔබ නැති දාට
මල් හඩා වැටෙයි මං වාගේම
සද වගේ එලිය දුන්නු රත්තරං
හිරු වගේ දවයි හිතම ගින්දරෙන්
ඔබ කියා දුන්නු ආදරේ වදන්
මට ඔච්චම් කර හිනාවෙයි ඉතිං
රතු රෝස පදුර දිහා බල බලා
හිත හදාගන්න මමත් හඩනවා
ඔබ තිස්සෙම නෙත් අගට ඇවිල්ලා
මට නින්ද නොදී හිත පාරනවාRelated Songs and Tags
Rathu Rosa Pele Obamata Dunna LyricsRathu Rosa Pele Obamata Dunna Lyrics Englishරතු රෝස පැලේ ඔබ මට දුන්නරතු රෝස පැලේ ඔබ මට දුන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics