Me Kandulu Bindu
Me Kandulu Bindu Lyrics
Me kandulu bindu deka thunavath oya thiya ganna
Inda hita ho obata ithin mawa mathak wenna
Raa dahawal peram pira tharam obe wenna
(Sansarema mata madiwei obata kiya denna....//)
Me gahakola pawa danna obei magei suwada
Obata nodanena eka genamai mata hari puduma
Mohothak wath ma nomathiwa innata bari obata
(Puluwan una hati pudumai magen samu ganna.....//)
Me kandulu bindu deka thunavath oya thiya ganna
Inda hita ho obata ithin mawa mathak wenna.....
Me irahada pawa danna mage hite thaniya
Obata nodanena ekagena mai mata ada puduma
Adiyak wath ma nomathiwa yannata bari obata
(Puluwan una eka pudumai ma maga hera yanna......//)
Me kandulu bindu deka thunavath....මේ කඳුලු බිංදු ගී පද
මේ කඳුලු බිංදු දෙක තුනවත් ඔයා තියා ගන්න
ඉඳ හිට හෝ ඔබට ඉතින් මාව මතක් වෙන්න
රෑ දහවල් පෙරැම් පිරැ තරම් ඔබේ වෙන්න
(සංසාරෙම මට මදිවෙයි ඔබට කියා දෙන්න....//)
මේ ගහකොල පවා දන්න ඔබෙයි මගෙයි සුවඳ
ඔබට නොදැනෙනා එක ගැනමයි මට හරි පුදුම
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට
(පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමු ගන්න.....//)
මේ කඳුලු බිංදු දෙක තුනවත් ඔයා තියා ගන්න
ඉඳ හිට හෝ ඔබට ඉතින් මාව මතක් වෙන්න.....
මේ ඉරහද පවා දන්න මගේ හිතේ තනිය
ඔබට නොදැනෙනා එකගැන මයි මට අද පුදුම
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට
(පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න......//)
මේ කඳුලු බිංදු දෙක තුනවත්.......Frequently Asked Questions
Who sang Me Kandulu Bindu?
Asanka Priyamantha Peiris performed Me Kandulu Bindu. Asanka Priyamantha Peiris is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Me Kandulu Bindu complete lyrics?
You can find the complete Me Kandulu Bindu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Me Kandulu Bindu?
Me Kandulu Bindu has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මේ කඳුලු බිංදු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මේ කඳුලු බිංදු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Me Kandulu Bindu" or discuss the lyrics with other music lovers.
Song Video
More from Asanka Priyamantha Peiris
- Anda Manda Nokaran Sitha Lyrics1 views
- Ane Mahaththayo Lyrics8 views
- Ane Suwanda Malakata Lyrics3 views
- Atheethaye Eka Sonduru Sandawaka Lyrics8 views
- Awajathaka Wee Ipadunata Lyrics6 views
- Awasarai Kiyala Kiyannata Lyrics2 views
- Bahirawa Kande Lyrics9 views
- Budu Bawa Athwei Lyrics5 views
- Dakum Kalu Dharshani Asin Dutuwata Moko Lyrics3 views
- Dasa Masak Pura Lyrics3 views
- Dayabarawa Kandulu Wunath Obe As Deka Lyrics3 views
- Dedunna Vage Pata Pata Lyrics10 views
- Duka Danna Nisayi Lyrics30 views
- Geethayak Se Mathu Weyan Nosithu Welawaka Lyrics2 views
- Golu Daruwek Lyrics16 views
- Himi Nathi Senehe Hadawatha Randa Lyrics16 views
- Hiru Hapi Handana Sayure Lyrics2 views
- Kandulu Ahankarai Lyrics5 views
- Kaviyak Wage Widinawa Lyrics10 views
- Mathakaya Aran Yanna Lyrics11 views
- Oba Ma Eda Lyrics3 views
- Punchi Hadakariye Lyrics4 views
- Roda Hathare Maligawa Lyrics3 views
- Sanda Hamine Lyrics8 views
- Sikura Nalal Thale Lyrics7 views
- Susanayaka Nodavee Lyrics9 views
- Tharu Pipena Lyrics6 views
- Ude Hawa Mal Piduwata Lyrics2 views
- Upan Dine Adayi Lyrics5 views
- View All Songs71 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views