Budu Bawa Athwei Lyrics by Asanka Priyamantha Peiris
Budu Bawa Athwei (බුදු බව අත්වෙයි) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Budu Bawa Athwei lyrics in Sinhala script (බුදු බව අත්වෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budu Bawa Athwei |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 14 |
| UPDATED |
Budu Bawa Athwei Lyrics
Budu bawa athwei mage puthata
Mang vandala kiyanam paw nae numbaata
Kawadawath epa puthe budu dahamata pitupa yanna
Mang marunu data epa puthe budu ge nam paalu karanna
Iskolen katti panala kela pannata
Dum wetiyai math wathurai yalu wunata
Numbe thaththath amathak wunath puthata
Amathak karannepa athi uththama budu dahama
Budu bawa athwei....
Salli mudal dunnath maha situwaru numbaata
Budu dahamata pitupala numba giyadata
Wehi nathi hena path wewi mage mini walata
Nuba waeni papa puthek loketa bihi keruwata
Budu bawa athwei....බුදු බව අත්වෙයි ගී පද
බුදු බව අත්වෙයි මගේ පුතාට
මං වැඳලා කියන්නම් පව් නෑ නුඹට
කවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්න
මං මැරුණු දාට එපා පුතේ බුදු ගේ නම් පාළු කරන්න
ඉස්කෝලෙන් කට්ටි පැනලා කැලා පැන්නට
දුම් වැටියයි මත් වතුරයි යාළු වුණාට
නුඹේ තාත්තත් අමතක වුනත් පුතාට
අමතක කරන්නෙපා අති උත්තම බුදු දහම
බුදු බව අත්වෙයි....
සල්ලි මුදල් දුන්නත් මහ සිටුවරු නුඹට
බුදු දහමට පිටුපාලා නුඹ ගියදාට
වැහි නැති හෙණ පාත් වේවි මගේ මිනිී වලට
නුඹ වැනි පාප පුතෙක් ලෝකෙට බිහි කෙරුවාට
බුදු බව අත්වෙයි....Performances of Budu Bawa Athwei
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Bawa Athwei” on YouTube.
Cover Versions · 11
▶Coverබුදු බව අත්වෙයි මගේ පුතාට | Budubawa Athweisihinaya soya-සිහිනය සොයා
▶CoverBudu Bawa Athwei බුදු බව අත්වෙයි Asanka PriyamanthaSRI Sindu
▶Coverබුදු බව අත්වෙයි | අසංක ප්‍රියමන්ත පීරිස්kavindu bro music
▶CoverBudu Bawa Athwei | බුදු බව අත්වෙයි-Asanka Priyamantha Peiris | අසංක ප්‍රියමන්ත පිරිස්Hodama Gee
▶CoverBUDU BAWA ATHWEY by Asanga Priyamantha PeirisADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverඩොල්කි රං අය්යා අහලම බලන්න ඕන _ (බුදු බව අත්වෙයි)Ru-One Nature
▶Coverබුදු බව අත්වෙයි [Asanka Priyamantha Peiris] Budhu Bawa AthweiPATHIYA
▶Coverලස්සන සිංදුවක් | බුදුබව අත්වෙයි මගේ පුතාට | Asanga Priyamantha | Octapad coverBlind Book
▶Coverබුදු බව අත් වෙයිwall art සිංදු කාමරේ
▶Coverබුදු බව අත්වෙයි මගේ පුතාටSudam Creations
▶CoverAsanga Priyamantha Peiris - Budu bawa athwei | අසංක ප්‍රියමන්ත පීරිස් - බුදු බව අත්වෙයිMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Bawa Athwei LyricsBudu Bawa Athwei Lyrics Englishබුදු බව අත්වෙයිබුදු බව අත්වෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics