Sanda Se Nilambare Lyrics by Asanka Priyamantha Peiris
Sanda Se Nilambare (සඳ සේ නිලම්බරේ) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Sanda Se Nilambare lyrics in Sinhala script (සඳ සේ නිලම්බරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Se Nilambare |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 6 |
| UPDATED |
Sanda Se Nilambare Lyrics
Sanda se nilambare
Paaya aa paavi
Oba aave nathi dawasa ma paalui
Tarahak nae man aae
Hita ridawannepaa aadare
Sanda se nilambare
Apa yana ena thana mal uyane hindi
Paraadise pemwathu
Esa noma dutu daa un wimasanawa
Numa kohido hita aragathu
Napuru welaa hita nam pata baendata
Amanaapenvathdo
Hita ridawannepaa aadare
Sanda se nilambare...
Issara pem hita kavi gee ulpata
Oba langa nathivath thaw ehemaai
Pem kala hadawatha waawanne nae
Premaye semarum hita ridawai
Kandulu kathawata para mal uyanata
Vasanthayak vedo
Hita ridawannepaa aadare
Sanda se nilambare
Paaya aa paavi
Oba aave nathi dawasa ma paalui
Tarahak nae man aae
Hita ridawannepaa aadare
Sanda se nilambare
Sanda se nilambareසඳ සේ නිලම්බරේ ගී පද
සඳ සේ නිලම්බරේ
පායා ආ පාවී
ඔබ ආවෙ නැති දවසම පාළුයි
තරහක් නෑ මං ආයේ
හිත රිදවන්නෙපා ආදරේ
සඳ සේ නිලම්බරේ
අප යන එන තැන මල් උයනේ හිඳි
පාරාදීසේ පෙම්වත්තු
ඇස නොම දුටු දා උන් විමසනවා
නුම කොහිදෝ හිත අරගත්තු
නපුරු වෙලා හිත නම් පට බැන්දට
අමනාපෙන්වත්දෝ
හිත රිදවන්නෙපා ආදරේ
සඳ සේ නිලම්බරේ...
ඉස්සර පෙම් හිත කවි ගී උල්පත
ඔබ ළඟ නැතිවත් තව එහෙමයි
පෙම් කල හදවත වාවන්නේ නෑ
ප්‍රේමයෙ සැමරුම් හිත රිදවයි
කඳුළු කතාවට පර මල් උයනට
වසන්තයක් වේදෝ
හිත රිදවන්නෙපා ආදරේ
සඳ සේ නිලම්බරේ
පායා ආ පාවී
ඔබ ආවෙ නැති දවසම පාළුයි
තරහක් නෑ මං ආයේ
හිත රිදවන්නෙපා ආදරේ
සඳ සේ නිලම්බරේ
සඳ සේ නිලම්බරේ
Performances of Sanda Se Nilambare
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Se Nilambare” on YouTube.
Cover Versions · 5
▶CoverSanda se Nilambare / Asanka Priyamantha Peiris / Sinhala SongsSinhala Songs
▶CoverSanda Se Nilambare සඳ සේ නිලම්බරේ | Asanka Priyamantha Pierisranhen සංගීත තෝතැන්න
▶CoverSanda Se Nilambare / සඳ සේ නිලම්බරේSathsara Music
▶CoverArtist - Asanka Priyamantha Song - Sanda Se Nilambare සඳ සේ නිලම්බරේ පායා ආ පාවීTRAVAIL RELATIONSHIP 🌳🌱
▶Coverසඳ සේ නිලම්බරේ | අසංක ප්‍රියමන්ත | Sada Se Nilambare | Asanka Priyamanthaමියුරු ගී Miyuru Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Se Nilambare LyricsSanda Se Nilambare Lyrics Englishසඳ සේ නිලම්බරේසඳ සේ නිලම්බරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics