Anda Manda Nokaran Sitha Lyrics
“landa vela udin pura sanda payana rae” (ලන්ද වෙල උඩින් පුර සඳ පායනා රැයේ): Anda Manda Nokaran Sitha (අන්ද මන්ද නොකරන් සිත) lyrics, a Sinhala love song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අන්ද මන්ද නොකරන් සිත ගී පද, and many know it simply as landa vela.
| SONG | Anda Manda Nokaran Sitha |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Anda Manda Nokaran Sitha Lyrics Singlish
(anda manda nokaran sita banda adare....//)
landa vela udin pura sanda payana rae
ninda nae mage esa langa manda karana
me nisala rathriye
handa yamaye hamu wu sundaraviye
mandahaasaye upama siya ganan thiye
oya aes kone balum langa sita asaranai priye
sita asaranai priye
anda manda nokaran....
man nisa numbe sita langa kalabunida situm
haeri haeri bala nokiya kiyanawa nethin
api sit walin bandi iwarai divithura itin
mulu divithura itin....
anda manda nokaran...අන්ද මන්ද නොකරන් සිත ගී පද
(අන්ද මන්ද නොකරන් සිත බැන්ද ආදරේ....//)
ලන්ද වෙල උඩින් පුර සඳ පායනා රැයේ
නින්ද නෑ මගේ ඇස ලඟ මන්ද කාරණා
මේ නිසල රාත්‍රියේ
හැන්දැ යාමයේ හමු වූ සුන්දරාවියේ
මන්දහාසයෙ උපමා සිය ගණන් තියේ
ඔය ඇස් කොණේ බැලුම් ලඟ සිත අසරණයි ප්‍රියේ
සිත අසරණයි ප්‍රියේ
අන්ද මන්ද නොකරන්....
මං නිසා නුඹේ සිත ලඟ කැළඹුණිද සිතුම්
හැරි හැරී බලා නොකියා කියනවා නෙතින්
අපි සිත් වලින් බැඳී ඉවරයි දිවිතුරා ඉතින්
මුළු දිවිතුරා ඉතින්....
අන්ද මන්ද නොකරන්...Related Songs and Tags
Anda Manda Nokaran Sitha LyricsAnda Manda Nokaran Sitha Lyrics Englishඅන්ද මන්ද නොකරන් සිතඅන්ද මන්ද නොකරන් සිත ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics