Ahimi Unath Obata Lyrics
“Ahimi unath obata thawath pem karana sithin” (අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින්): Ahimi Unath Obata (අහිමි උනත් ඔබට) lyrics, a Sinhala heartbreak song sung by Asanka Priyamantha Peiris, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අහිමි උනත් ඔබට ගී පද.
| SONG | Ahimi Unath Obata |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 38 |
| UPDATED |
Ahimi Unath Obata Lyrics Singlish
Ahimi unath obata thawath pem karana sithin
Napurak nam wenna epa kiya pathannam
Mama shaapa nokarannam kawadakawath obata
Navathinna pera husma oba ayemath enna
Oba dunna mul haduwa dukata boda wela
Sagawa giath kalaya nodana gatha wela
Mama shaapa nokarannam kawadakawath obata
Navathinna pera husma oba ayemath enna
Ahimi unath obata....
Matu dineka mage mathake nawatha sihiwela
Pasuthawili wewi nam oba aluth pema nisa
Mama shaapa nokarannam kawadakawath obata
Navathinna pera husma oba ayemath enna
Ahimi unath obata....
(Oba ayemath enna...///)අහිමි උනත් ඔබට ගී පද
අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින්
නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම්
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න
ඔබ දුන්නු මුල් හාදුව දුකට බොඳ වෙලා
සැගවී ගියත් කාලය නොදැන ගත වෙලා
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න
අහිමි උනත් ඔබට....
මතු දිනෙක මාගෙ මතකේ නැවත සිහිවෙලා
පසුතැවිලි වේවි නම් ඔබ අලුත් පෙම නිසා
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න
අහිමි උනත් ඔබට....
(ඔබ ආයෙමත් එන්න...///)Performances of Ahimi Unath Obata
Cover versions, live performances, and reality-show contestant performances of “Ahimi Unath Obata” on YouTube.
Cover Versions · 7
▶CoverAhimi Unath Obata Thawath අහිමි උනත් ඔබට තවත් Asanka PriyamanthaSRI Sindu
▶CoverAhimi Unath - අහිමි උනත් | Asanka Priyamantha - අසංක ප්‍රියමන්ත පීරිස්Sri Tv
▶Coverඅහිමි උනත් ඔබට /Ahimi unath obata @asankapriyamanthaSenura Lakshitha
▶CoverAhimi Unath Asanka Priyamantha PerisNishan Udayanga Dias
▶CoverAhimi Unath Obata Thawath||අහිමි උනත් ඔබට තවත්|Asanka Priyamantha PeirisSL Music Cafe
▶Coverඅහිමි උනත් ඔබට | ahimi unath obata | NN Music RoomNN Music Room
▶CoverAhimi unath obata thawath / අහිමි උනත් ඔබට තවත් / අසංක ප්‍රියමන්ත පීරිස් / Asanka Priyamantha PirisOne Zero One 🍃
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahimi Unath Obata LyricsAhimi Unath Obata Lyrics Englishඅහිමි උනත් ඔබටඅහිමි උනත් ඔබට ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist