Numbe Lihini Sitha Lyrics
“Numbe lihini sitha igilenatamai ayadinne” (නුඹේ ලිහිනි සිත ඉගිලෙන්නටමයි අයදින්නේ): Numbe Lihini Sitha (නුඹේ ලිහිනි සිත) lyrics, a Sinhala heartbreak song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නුඹේ ලිහිනි සිත ගී පද.
| SONG | Numbe Lihini Sitha |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Numbe Lihini Sitha Lyrics Singlish
Numbe lihini sitha igilenatamai ayadinne
Pathan bime mata thani wenatamai sitha denne
Thani wenna nodi numbe sitha igilei aetha aedi
Wala palagena piya sarana wita
Kura kuhumubuwaku lesa penunath ma
Numbe sithin vidi mage susum bara
E ahasedinam danennepa
Numbe lihini sitha ....
Vidaa piyapath hamba yodun dura
Sada mathakayeh boda wunothin ma
Numbe gathin vidi mage thurule rasa
E ahasedi nam soyannepa
Numbe lihini sitha ....නුඹේ ලිහිනි සිත ගී පද
නුඹේ ලිහිනි සිත ඉගිලෙන්නටමයි අයදින්නේ
පතන් බිමේ මට තනි වෙන්නටමයි සිත දෙන්නේ
තනි වෙන්න නොදී නුඹෙ සිත ඉගිලෙයි ඈත ඇදී
වළා පලාගෙන පියා සරන විට
කුරා කුහුඹුවකු ලෙස පෙනුනත් මා
නුඹේ සිතින් විදි මගේ සුසුම් බර
ඒ අහසෙදිනම් දැනෙන්නෙපා
නුඹේ ලිහිණි සිත ....
විඩා පියාපත් හඹා යොදුන් දුර
සදා මතකයෙහි බොද වුනෝතින් මා
නුඹේ ගතින් විදි මගේ තුරුලේ රස
ඒ අහසෙදි නම් සොයන්නෙපා
නුඹේ ලිහිණි සිත ....Performances of Numbe Lihini Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Numbe Lihini Sitha” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numbe Lihini Sitha LyricsNumbe Lihini Sitha Lyrics Englishනුඹේ ලිහිනි සිතනුඹේ ලිහිනි සිත ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics
