Atheethaye Eka Sonduru Sandawaka Lyrics by Asanka Priyamantha Peiris
Atheethaye Eka Sonduru Sandawaka (අතීතයේ එක සොදුරැ සැදෑවක) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Atheethaye Eka Sonduru Sandawaka lyrics in Sinhala script (අතීතයේ එක සොදුරැ සැදෑවක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atheethaye Eka Sonduru Sandawaka |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 24 |
| UPDATED |
Atheethaye Eka Sonduru Sandawaka Lyrics
Atitheye eka soduru saedayawaka
Supipuna mal athi uyan talawaka
Nethata nethak munagesuna welaawaka
Mathakada oba igi keruwa aalaya
Mathakada oba igi keruwa aalaya //
Atitheye thawa miyuru saedayawaka
Raek gomuwen wata uyan talawaka
Muwin muwata sipagath e mohotaka
Mathakada oba paewasuwa obe aleya //
Atitheye thawa soduru saedayawaka
Adurin watawuna paalu susauneka
Sithin gathin wenwunu e mohotaka
Mathakada oba haera giya e aalaya //
Atitheye eka ....අතීතයේ එක සොදුරැ සැදෑවක ගී පද
අතීතයේ එක සොදුරැ සැදෑවක
සුපිපුන මල් ඇති උයන් තලාවක
නෙතට නෙතක් මුනගැසුන වෙලාවක
මතකද ඔබ ඉගි කෙරුවා ආලය
මතකද ඔබ ඉගි කෙරුවා ආලය //
අතීතයෙ තව මියුරු සැදෑවක
රැක් ගොමුවෙන් වට උයන් තලාවක
මුවින් මුවට සිපගත් ඒ මොහොතක
මතකද ඔබ පැවසුව ඔබෙ අලෙය //
අතීතයේ තව සොදුරු සැදෑවක
අදුරින් වටවුන පාළු සුසානෙක
සිතින් ගතින් වෙන්වුනු ඒ මොහොතක
මතකද ඔබ හැර ගිය ඒ ආලය //
අතීතයේ එක ....Performances of Atheethaye Eka Sonduru Sandawaka
Cover versions, live performances, and reality-show contestant performances of “Atheethaye Eka Sonduru Sandawaka” on YouTube.
Cover Versions · 7
▶Coverathithaye eka soduru sadawaka ----- asanka priyamanthakrishan kaushalya
▶CoverAthithaye Eka Soduru Sadawaka අතීතයේ එක සොදුරු සැදෑවක | Asanka Priyamantha Peirisranhen සංගීත තෝතැන්න
▶CoverAtheethaye Eka Sonduru Sandawaka - Asanka priyamantha peirisSL MusiX
▶CoverAtheethaye eka - Asanka Priyamantha - අතීතයේ එක සොදුරු සැදෑවකKushan Kumara
▶Coverඅතීතයේ එක සොඳුරු සැඳෑවක (EDM REMIX) Atheethaye eka ( HSB )HSB Productions 4U
▶Coverඅතීතයේ එක සොදුරු සැදෑවක....Dubai Deshaya - ඩුබායි දේශය
▶Coverඅතීතයේ එක සොදුරු සැදෑවකMuthupura visthara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atheethaye Eka Sonduru Sandawaka LyricsAtheethaye Eka Sonduru Sandawaka Lyrics Englishඅතීතයේ එක සොදුරැ සැදෑවකඅතීතයේ එක සොදුරැ සැදෑවක ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics