Duka Danna Nisayi Lyrics by Asanka Priyamantha Peiris
Duka Danna Nisayi (දුක දන්න නිසයි) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Duka Danna Nisayi lyrics in Sinhala script (දුක දන්න නිසයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka Danna Nisayi |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 222 |
| UPDATED |
Duka Danna Nisayi Lyrics
Duka danna nisai mulu hadinma obata pem kale
Duka danna obama ai mechchara dukama lan kare
Duka kiyaganna mata unne obai vasthuve
Duka dara ganna kiyadenna pem kala wage
Duka danna nisai adarayata eda biya wune
Oba ahinsakava adaraye pulpotha kiwe
Kiri daruwek se elligena obe sulagille
Man adaraye samanal lova athata awe
Duka danna nisai ....
His kolayak veni hita kavi pithuwak karala
E pithuwama kandulin oba makala damma
Samanalayen ena maranna rosa katuwakin
Darunu wune kohomada kavikara oya hengum
Duka danna nisai ...දුක දන්න නිසයි ගී පද
දුක දන්න නිසයි මුළු හදින්ම ඔබට පෙම් කළේ
දුක දන්න ඔබම ඇයි මෙච්චර දුකම ළං කරේ
දුක කියාගන්න මට උන්නේ ඔබයි වස්තුවේ
දුක දරා ගන්න කියාදෙන්න පෙම් කළා වගේ
දුක දන්න නිසයි ආදරයට එදා බිය වුණේ
ඔබ අහිංසකව ආදරයේ පුල්පොත කීවේ
කිරි දරුවෙක් සේ එල්ලීගෙන ඔබෙ සුළගිල්ලේ
මං ආදරයේ සමනල් ලොව ඈතට ආවේ
දුක දන්න නිසයි ....
හිස් කොළයක් වැනි හිත කවි පිටුවක් කරලා
ඒ පිටුවම කඳුළින් ඔබ මකලා දැම්මා
සමනළයෙන් ඇන මරන්න රෝස කටුවකින්
දරුණු වුණේ කොහොමද කවිකාර ඔය හැඟුම්
දුක දන්න නිසයි ...Performances of Duka Danna Nisayi
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Danna Nisayi” on YouTube.
Cover Versions · 12
▶Coverදුක දන්න නිසයි (Duka Danna Nisai) | ASANKA PRIYAMANTHA | YK MUSICYK MUSIC
▶CoverDuka Danna Nisai දුක දන්න නිසයි Asanka PriyamanthaSRI Sindu
▶CoverDuka Danna Nisai ( දුක දන්න නිසයි ) | Asanka Priyamantha Peris | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverDuka danna nisai | Asanka Priyamantha Peiris | දුක දන්න නිසයි | අසංක ප්‍රියමන්ත පීරිස්Relax Hits
▶Coverදුක දන්න නිසයි (duka danna nisai) Asanka Priyamantha piris cover songManjula Edirisinha
▶CoverDuka Danna nisai (දුක දන්න නිසයි ) /Cover Song /Cinamatic FoxCinematic fox
▶CoverDuka danna nisai (දුක දන්න නිසයි) Asanka priyamantha / sk musicSD music
▶Coverදුක දන්න නිසයි/Duka Danna Nisayi/Lahiru Krishan
▶Coverදුක දන්න නිසයි මුලු හදින්ම... කොහොමද මේDulip Madusanka
▶Coverදුක දන්න නිසයි | අසංක ප්‍රියමන්ත | Duka Danna Nisai | Asanka Priyamanthaමියුරු ගී Miyuru Gee
▶Coverදුක දන්න නිසයි. Duka Danna Nisai . අසංක ප්‍රියමන්තDevidu sadakalum
▶Coverduka danna nisayi දුක දන්න නිසයි Asanka priyamanthaImesh Jayoda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Danna Nisayi LyricsDuka Danna Nisayi Lyrics Englishදුක දන්න නිසයිදුක දන්න නිසයි ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics