Pitu Ekineka Perala Perala Lyrics by Asanka Priyamantha Peiris
Pitu Ekineka Perala Perala (පිටු එකිනෙක පෙරලා පෙරලා) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Pitu Ekineka Perala Perala lyrics in Sinhala script (පිටු එකිනෙක පෙරලා පෙරලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pitu Ekineka Perala Perala |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 5 |
| UPDATED |
Pitu Ekineka Perala Perala Lyrics
Pitu ekineka perala perala diga haradagath puwathpathe
Dutuwe numbe namin mangala danwimak sodure
Kala vayasata diga nogiya sitin hadana manaliye
Numbai mage pera dine pamin velunu pemwantiya wune
Punchi deneth adawan wi giya nura balma tama ethida
Palu wela giya sitata numbe manalayek labune naethida
Ranmasu podi naethiwunu mata numba adare karanna
Kula bhedaya wadara wune numbath mamath wen karanna
Sithivil laga natharawela genuwu ape atheethayata yanna
Ashawan sahasak niwala sita senasu kumariyai numba
Degurun meda asarana wi numbath mamath wenwunata
Ekama sitin adare karana manalaya mamai numbaata
Pitu ekineka ....පිටු එකිනෙක පෙරලා පෙරලා ගී පද
පිටු එකිනෙක පෙරලා පෙරලා දිග හැරදාගත් පුවත්පතේ
දුටුවේ නුඹේ නමින් මංගල දැන්වීමක් සොදුරේ
කල වයසට දීග නොගිය සිතින් හඩන මනාලියේ
නුඹයි මගේ පෙර දිනේ පෙමින් වෙලුනු පෙම්වන්තිය වුනේ
පුංචි දෙනෙත් අඩවන් වී ගිය නුරා බැල්ම තාම ඇතිද
පාළු වෙලා ගිය සිතට නුඹේ මනාලයෙක් ලැබුනේ නැතිද
රන්මසු පොදි නැතිවුනු මට නුඹට ආදරේ කරන්න
කුල භේදය වදර වුනේ නුඹත් මමත් වෙන් කරන්න
සිතිවිල් ලග නතරවෙලා ගෙනුවු අපේ අතීතයට යන්න
ආශාවන් සහසක් නිවලා සිත සැනසූ කුමාරියයි නුඹ
දෙගුරුන් මැද අසරණ වී නුඹත් මමත් වෙන්වුනාට
එකම සිතින් ආදරේ කරනා මනාලයා මමයි නුඹට
පිටු එකිනෙක ....Related Songs and Tags
Pitu Ekineka Perala Perala LyricsPitu Ekineka Perala Perala Lyrics Englishපිටු එකිනෙක පෙරලා පෙරලාපිටු එකිනෙක පෙරලා පෙරලා ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics