Sikura Nalal Thale Lyrics by Asanka Priyamantha Peiris
Sikura Nalal Thale (සිකුරා නළල් තලේ) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Sikura Nalal Thale lyrics in Sinhala script (සිකුරා නළල් තලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sikura Nalal Thale |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 22 |
| UPDATED |
Sikura Nalal Thale Lyrics
Sikura nalal tale sibina lesinma hinahavi
Ambara nila varala sikhipila sema depasa salavi
Monara nevei deviyani e me lande devatavi....
Dara binda patana kale dadiya mutu nalale bandivi
Kinihiri mal kadala gela palanda hada veda vevi
Mayura vannamakda nodane kiya panna devatavi....
Sikura nalal tale...../
Irida polata avith daramiti vikunanakota hinavi
Mila nae manussakam sata paha dahaya dettu karavi
Numbala me taramma duppath ai kiya pan devatavi....
Sikura nalal tale...../සිකුරා නළල් තලේ ගී පද
සිකුරා නළල් තලේ සිඹිනා ලෙසින්ම හිනැහේවි
අඹරා නීල වරල සිඛිපිළ සේම දෙපස සලාවී
මොණරා නෙවෙයි දෙවියනි ඒ මේ ලන්දේ දේවතාවි....
දර බිඳ පතන කැලේ දාදිය මුතු නළලේ බඳිවී
කිණිහිරි මල් කඩලා ගෙල පළඳා හැඩ වැඩ වේවි
මයුරා වන්නමක්ද නොදැනේ කියාපන්න දේවතාවි....
සිකුරා නළල් තලේ...../
ඉරිදා පොළට ඇවිත් දරමිටි විකුණනකොට හිනාවී
මිල නෑ මනුස්සකම් සත පහ දහය දෙට්ටු කරාවි
නුඹලා මේ තරම්ම දුප්පත් ඇයි කියපන් දේවතාවි....
සිකුරා නළල් තලේ...../
Performances of Sikura Nalal Thale
Cover versions, live performances, and reality-show contestant performances of “Sikura Nalal Thale” on YouTube.
Cover Versions · 6
▶Coversikura nalal thale - asanka priyamantha peirisLakmal Jayasinghe
▶CoverSikura Nalal Thale සිකුර නළල් තලේ Asanka PriyamanthaSRI Sindu
▶CoverSikura Nalal ThaleAsanka Priyamantha - Topic
▶CoverSikura Nalal ThaleRathna Sri Wijesinghe - Topic
▶CoverSikura Nalal Thale (සිකුර නළල් තලේ) | Asanka Priyamantha Peris | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverSikura nalalthale...(සිකුරා නළල් තලේ සිඹිනා ලෙසින්ම හිනැහේවී)Asanka PriyamanthaAparna Gamage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sikura Nalal Thale LyricsSikura Nalal Thale Lyrics Englishසිකුරා නළල් තලේසිකුරා නළල් තලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics