Kandulu Ahankarai Lyrics in Sinhala (කදුළු අහංකාරයි ගී පද) and English by Asanka Priyamantha Peiris. This page includes the Sinhala lyrics and English transliteration. Kandulu Ahankarai is a Sinhala song performed by Asanka Priyamantha Peiris. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kandulu Ahankarai |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 11 |
| UPDATED |
Kadulu ahankaarayi
Thaniwunaama nethu paarayi
Oba giyaama mata paalui
Hinahenne kadulu ekayi
Kadulu ahankaarayi
Mage hitha hari ahinsakayi
Oba gena ran sihina mawayi
Hudakalaawa inna bayayi
E hitha hadawana hindayi //
Kadulu ahankaarayi ....
Mata mage sihina aithi nathi
E hitha oba sathuwa aethi
Oba lanwena witadi baedi
Samudennaata sitata baeri //
Kadulu ahankaarayi ...කදුළු අහංකාරයි
තනිවුනාම නෙතු පාරයි
ඔබ ගියාම මට පාළුයි
හිනැහෙන්නෙ කදුළු ඒකයි
කදුළු අහංකාරයි
මගෙ හිත හරි අහිංසකයි
ඔබ ගැන රන් සිහින මවයි
හුදකලාව ඉන්න බයයි
ඒ හිත හඩවන හින්දයි //
කදුළු අහංකාරයි ....
මට මගෙ සිහින අයිති නැතී
ඒ හිත ඔබ සතුව ඇති
ඔබ ලංවෙන විටදි බැදී
සමුදෙන්නට සිතට බැරී //
කදුළු අහංකාරයි ...