Sanda Eliya Gala Ena Lyrics
“Sanda eliya gala ena raathriyayi” (සඳ එලිය ගලා එන රාත්‍රියයි): Sanda Eliya Gala Ena (සඳ එලිය ගලා එන) lyrics, a Sinhala heartbreak song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳ එලිය ගලා එන ගී පද.
| SONG | Sanda Eliya Gala Ena |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 194 |
| UPDATED |
Sanda Eliya Gala Ena Lyrics Singlish
Sanda eliya gala ena raathriyayi
Oba magen samu aran yanna langayi
Thawa tikak obe langa inna hithayi
Eth samu aran ya yuthumayi ..//
Angili patala sitiya kaale
Apiwa dura nae kiya danune
Thaniwa udura sonduru geethe
Dawasa ayi me napuru wuye
Sanda eliya ..../
Kandulu pirunu denatha obage
Balannata bae dukayi danune
Ahimi wuwa prathama preme
Kandula pamanai uruma senehe
Sanda eliya gala ........සඳ එලිය ගලා එන ගී පද
සඳ එලිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමු අරන් යන්න ලඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒත් සමු අරන් යා යුතුමයි ..//
ඇඟිලි පටලා සිටිය කාලේ
අපිව දුර නෑ කියා දැනුනේ
තනිව උදුරා සොඳුරු ගීතේ
දවස ඇයි මේ නපුරු වුයේ
සඳ එලිය ..../
කඳුළු පිරුණු දෙනත ඔබගේ
බලන්නට බෑ දුකයි දැනුනේ
අහිමි වුවා ප්‍රථම ප්‍රේමේ
කඳුල පමණි උරුම සෙනෙහෙ
සඳ එලිය ගලා ........Performances of Sanda Eliya Gala Ena
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Eliya Gala Ena” on YouTube.
Cover Versions · 9
▶CoverSanda Eliya Gala Ena සඳ එලිය ගලා එන Asanka PriyamanthaSRI Sindu
▶CoverSanda Eliya Gala Ena - Asanka Priyamantha Peiris ... සඳ එළිය - අසංක ප්‍රියමන්ත පීරිස්Lakmal Jayasinghe
▶CoverSANDA ELIYA GALA ENA RATHRIYAI - සඳ එළිය ගලා එන රාත්‍රියයිCEYLON MUSIC
▶CoverSanda Eliya Gala Ena සඳ එළිය ගලා එන රාත්‍රියයි | Asanka Priyamantha Peirisranhen සංගීත තෝතැන්න
▶CoverSanda Eliya Gala Ena - Asanka Priyamantha Peiris With New MelodySusith Vidusanka
▶Coverසඳ එලිය ගලා එන රාත්‍රියයි | Deep Tamil Folk Kuthu x Punjabi Dhol Bounce Remix | Festival Energy MixBeatZ of Lanka Remix
▶CoverAsanka Priyamantha Best Song (සඳ එලිය ගලා එන)THILA MUSICTHILA MUSIC
▶Coversanda eliya සඳ එලිය ගලා එන රාත්‍රියකDineth Navodya
▶CoverSanda Eliya Gala Ena සඳ එලිය ගලා එන Sinhala Songs Colllection | අසංක ප්‍රියමන්ත පීරිස් shaPH ENTERTAINMENT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Eliya Gala Ena LyricsSanda Eliya Gala Ena Lyrics Englishසඳ එලිය ගලා එනසඳ එලිය ගලා එන ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics