Sansare Asa Gatichcha Lyrics
“Sansare esa gaticcha bo sath ruva appachchi” (සංසාරේ ඇස ගැටිච්ච බෝ සත් රුව අප්පච්චි), Sansare Asa Gatichcha (සංසාරේ ඇස ගැටිච්ච) lyrics: a Sinhala song about a father sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සංසාරේ ඇස ගැටිච්ච ගී පද, and many know it simply as Sansare esa.
| SONG | Sansare Asa Gatichcha |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Father, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sansare Asa Gatichcha Lyrics Singlish
Sansare esa gaticcha bo sath ruva appachchi
Obe senehasa nima velaa siwu wasarai appachchi
Maha ge budu geyak karapu budu pahanai appachchi
E pahane eliya niwee siwu wasarai appachchi
Duu daruwan hada wadaa jeewaya dun appachchi
Ledak dukak athi nowenna tiyaagattu appachchi
Ruwanweli saa ran kotha se pujaniya appachchi
Pujaasane paalu velaa siwu wasarai appachchi
Sansare esa gaticcha...
Raa dahawal epa kiyaa gatha wehesuu appachchi
Athath nathath nathi nowenna balaagattu appachchi
Siri dalada karaduwa se pujaniya appachchi
Pujaasane paalu velaa siwu wasarai appachchi
Sansare esa gaticcha...සංසාරේ ඇස ගැටිච්ච ගී පද
සංසාරේ ඇස ගැටිච්ච බෝ සත් රුව අප්පච්චි
ඔබේ සෙනෙහස නිමා වෙලා සිව් වසරයි අප්පච්චි
මහ ගේ බුදු ගෙයක් කරපු බුදු පහනයි අප්පච්චි
ඒ පහනේ එළිය නිවී සිව් වසරයි අප්පච්චි
දූ දරුවන් හදා වඩා ජීවය දුන් අප්පච්චි
ලෙඩක් දුකක් ඇති නොවෙන්න තියාගත්තු අප්පච්චි
රුවන්වැලි සෑ රන් කොත සේ පුජනීය අපප්ච්චි
පුජාසනේ පාළු වෙලා සිව් වසරයි අප්පච්චි
සංසාරේ ඇස ගැටිච්ච...
රෑ දහවල් එපා කියා ගත වෙහෙසූ අප්පච්චි
ඇතත් නැතත් නැති නොවෙන්න බලාගත්තු අප්පච්චි
සිරි දළදා කරඬුව සේ පුජනීය අප්පච්චි
පුජාසනේ පාළු වෙලා සිව් වසරයි අප්පච්චි
සංසාරේ ඇස ගැටිච්ච...
Performances of Sansare Asa Gatichcha
Cover versions, live performances, and reality-show contestant performances of “Sansare Asa Gatichcha” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansare Asa Gatichcha LyricsSansare Asa Gatichcha Lyrics Englishසංසාරේ ඇස ගැටිච්චසංසාරේ ඇස ගැටිච්ච ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics
