Sigiri Apsarawa Kandan Ennata Lyrics
“Sigiri apsarava kandan ennata” (සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට), Sigiri Apsarawa Kandan Ennata (සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට) lyrics: a Sinhala love song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට ගී පද, and many know it simply as Sigiri apsarava.
| SONG | Sigiri Apsarawa Kandan Ennata |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Love Songs, Mother |
| VIEWS | 6 |
| UPDATED |
Sigiri Apsarawa Kandan Ennata Lyrics Singlish
Sigiri apsarava kandan ennata
Mata amme avasara
Ena poya hadath gamata avith yannata palamuva
Mata amme avasara
Ae depaththenma naekam athi rajavanshayata
Malen upanna vage kanya
Pulukulu sihiniga sadavatha sabema devagana
Sigiri apsarava kandan ennata ....
Alakamanda doniyanta kohinda agahiga
Kala vewai tisa vewai athi daewaddata
Saksiyak kavin avith kiyayi asiri mangala
Sigiri apsarava kandan ennata ....සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට ගී පද
සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට
මට අම්මේ අවසර
ඒන පෝය හදත් ගමට ඇවිත් යන්නට පලමුව
මට අම්මේ අවසර
ඈ දෙපැත්තෙන්ම නෑකම් ඇති රාජවංශයට
මලෙන් උපන්නා වාගේ කන්‍යා
පුළුකුල සිහින්ඉග සදවත සැබෑම දෙවගන
සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට ....
ආලකමන්දා දෝණියන්ට කොහින්ද අගහිග
කලා වැවයි තිසා වැවයි ඇති දෑවැද්දට
සක්සියක් කවින් ඇවිත් කියයි ආසිරි මංගල
සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට ....Related Songs and Tags
Sigiri Apsarawa Kandan Ennata LyricsSigiri Apsarawa Kandan Ennata Lyrics Englishසිගිරි අප්සරාව කැන්දන් ඒන්නටසිගිරි අප්සරාව කැන්දන් ඒන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics