Kaviyak Wage Widinawa Lyrics
“Kawiyak wage vindinawa” (කවියක් වගේ විඳිනවා), Kaviyak Wage Widinawa (කවියක් වගේ විඳිනවා) lyrics: a Sinhala love song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kawiyak wage, and in Sinhala it is කවියක් වගේ විඳිනවා ගී පද.
| SONG | Kaviyak Wage Widinawa |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 37 |
| UPDATED |
Kaviyak Wage Widinawa Lyrics Singlish
(Kawiyak wage vindinawa
Pawanak wage danenawa
Muhudak wage kalambila
Suwandak wage adare...//)
Sumuduyi vadan
Aruthak nethath
Bolandayi namuth
(Sonduruyi hangum...//)
Kawiyak wage......
Kaduluth pireyi
Hasarel galay
Iwasum nodeyi
(Sonduruyi hangum...//)
Kawiyak wage......//කවියක් වගේ විඳිනවා ගී පද
(කවියක් වගේ විඳිනවා
පවනක් වගේ දැනෙනවා
මුහුදක් වගේ කැළඹිලා
සුවඳක් වගේ ආදරේ...//)
සුමුදුයි වදන්
අරුතක් නැතත්
බොලඳයි නමුත්
(සොඳුරුයි හැඟුම්...//)
කවියක් වගේ......
කදුළුත් පිරෙයි
හසරැල් ගලයි
ඉවසුම් නොදෙයි
(සොඳුරුයි හැඟුම්...//)
කවියක් වගේ......//Performances of Kaviyak Wage Widinawa
Cover versions, live performances, and reality-show contestant performances of “Kaviyak Wage Widinawa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kaviyak Wage Widinawa LyricsKaviyak Wage Widinawa Lyrics Englishකවියක් වගේ විඳිනවාකවියක් වගේ විඳිනවා ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics

