Dedunna Vage Pata Pata Lyrics
“Dedunna wage pata pata situvili obe ahankara” (දේදුන්න වගේ පාට පාට සිතුවිලි ඔබේ අහංකාර): Dedunna Vage Pata Pata (දේදුන්න වගේ පාට පාට) lyrics, a Sinhala heartbreak song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Dedunna wage, and in Sinhala it is දේදුන්න වගේ පාට පාට ගී පද.
| SONG | Dedunna Vage Pata Pata |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Heart Break |
| VIEWS | 36 |
| UPDATED |
Dedunna Vage Pata Pata Lyrics Singlish
Dedunna wage pata pata situvili obe ahankara
Kiyadunne adaraye vairaya vitarai
Itin obata venva yanna magen avasarai //
Nil pata ahasa vehi koden kalu venadatath
Kiri veduna goyama val bihivi bol venadatath //
Eya obata sari taniwunu sita valepei tamat
Mata aes piyan nidanna ba dan kavadavath
Dedunna wage ....
Sandawathiya hadak nalapu hati pamin umathu vi
Mama mathak kalath obe mata amathakai kiw hati //
Mata dunna deta wada deyak oba aranan aethi
Senehasata liyu kawiyak ada napuru sihineki
Dedunna wage ...දේදුන්න වගේ පාට පාට ගී පද
දේදුන්න වගේ පාට පාට සිතුවිලි ඔබේ අහංකාර
කියාදුන්නේ ආදරයේ වෛරය විතරයි
ඉතින් ඔබට වෙන්ව යන්න මගෙන් අවසරයි //
නිල් පාට අහස වැහි කෝඩෙන් කළු වෙනදාටත්
කිරි වැදුණ ගොයම වල් බිහිවී බොල් වෙනදාටත් //
එය ඔබට සරි තනිවුණු සිත වැලපෙයි තාමත්
මට ඇස් පියන් නිදන්න බෑ දැන් කවදාවත්
දේදුන්න වගේ ....
සඳවතිය හදක් නලවපු හැටි පෙමින් උමතු වී
මම මතක් කළත් ඔබ මට අමතකයි කිව් හැටි //
මට දුන්න දේට වඩා දෙයක් ඔබ අරනන් අැති
සෙනෙහසට ලියූ කවියක අද නපුරු සිහිනෙකි
දේදුන්න වගේ ...Performances of Dedunna Vage Pata Pata
Cover versions, live performances, and reality-show contestant performances of “Dedunna Vage Pata Pata” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dedunna Vage Pata Pata LyricsDedunna Vage Pata Pata Lyrics Englishදේදුන්න වගේ පාට පාටදේදුන්න වගේ පාට පාට ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics


