Roda Hathare Maligawa Lyrics by Asanka Priyamantha Peiris
Roda Hathare Maligawa (රෝද හතරෙ මාළිගාව) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Roda Hathare Maligawa lyrics in Sinhala script (රෝද හතරෙ මාළිගාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Roda Hathare Maligawa |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 21 |
| UPDATED |
Roda Hathare Maligawa Lyrics
Roda hathare maligawa kaluwara veeduru guhawa
Pitupasa doowili walawa pitupasa doowili walawa
Karakennawa api ayn wela payin yamu puthe
Athula nuwara eliya wage pitathin kalu walawa nage
Bageya sinhala bageta ingreesiya
Marana rage ingreesiya marana rage
Roda hathare ......
Ran potawal dilisenawa la dalu se babelenawa
Cheese butter walin tenu
Devi roopaya avidinawa devi roopaya avidinawa
Roda hathare....රෝද හතරෙ මාළිගාව ගී පද
රෝද හතරෙ මාළිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිළි වළාව පිටුපස දූවිළි වළාව
කැරකෙනවා අපි අයින් වෙලා පයින් යමු පුතේ
ඇතුළ නුවර එළිය වගේ පිටතින් කළු වළාව නැගේ
බාගෙය සිංහල බාගෙට ඉංග්‍රීසිය
මරණ රගේ ඉංග්‍රීසිය මරණ රගේ
රෝද හතරෙ ......
රන් පොටවල් දිලිසෙනවා ලා දළු සේ බැබළෙනවා
චීස් බටර් වලින් තැනූ
දෙවි රූපය ඇවිදිනවා දෙවි රූපය ඇවිදිනවා
රෝද හතරෙ....Performances of Roda Hathare Maligawa
Cover versions, live performances, and reality-show contestant performances of “Roda Hathare Maligawa” on YouTube.
Cover Versions · 7
▶CoverRoda Hathare MaligawaAsanka Priyamantha - Topic
▶CoverRoda Hathare Maligawa ( රෝද හතරේ මාළිගාව ) | Asanka Priyamantha Peris | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverRoda hathare Maligawa රෝද හතරෙ මාළිගාව Asanka priyamantha අසංක ප්‍රියමන්තSL Music Master <TN>
▶CoverRoda hathare maligawa | asanka priyamantha piris |sunshine |රෝද හතරෙ මාලිගාව |අසංක ප්‍රියමන්ත පීරිස්supun perera
▶CoverRoda Hathare Maligawa Asanka Priyamantha රෝද හතරේ මාලිගාව අසංක ප්‍රියමන්ත api ayin wela yamu puthiDC Creations
▶Coverරෝද හතරෙ මාළිගාව | Roda Hathare Maligawa | Asanka PriyamanthaRhythm Lanka
▶Cover◻ AUDIO ◻ Roda Hathare Maligawa - Asanka Priyamantha PeirisSonduru Asa 'Music Tv'
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Roda Hathare Maligawa LyricsRoda Hathare Maligawa Lyrics Englishරෝද හතරෙ මාළිගාවරෝද හතරෙ මාළිගාව ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics