Senehasakata Aruthak Lyrics by Asanka Priyamantha Peiris
Senehasakata Aruthak (සෙනෙහසකට අරුතක්) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Senehasakata Aruthak lyrics in Sinhala script (සෙනෙහසකට අරුතක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Senehasakata Aruthak |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 505 |
| UPDATED |
Senehasakata Aruthak Lyrics
Senehasakata aruthak purawannata
Ahase tharu genna...
Werale rala menna...
Seemawak maayimak nathai ki
Senehasa ai dethenak thaniwi
Kekulak sidunin hadawatha pipunu
Kanduleth athumatha wisa thibuna
Bindunoth bandunaka piliyam karanata
Bari kelalak mathuwi penena...
Senehasakata aruthak...
Pawakina pera ath bhawayaka siduwu
Sithakin sithakata duka piruna
Mage atha digu kala haki hema thanadi
Oba atha ma durakin thibuna...
Senehasakata aruthak...සෙනෙහසකට අරුතක් ගී පද
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරලේ රළ මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී
කැකුළක් සිදුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...
සෙනෙහසකට අරුතක්...//
පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...
සෙනෙහසකට අරුතක්...//Related Songs and Tags
Senehasakata Aruthak LyricsSenehasakata Aruthak Lyrics Englishසෙනෙහසකට අරුතක්සෙනෙහසකට අරුතක් ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics