Mage Daru Pataw Lyrics by Asanka Priyamantha Peiris
Mage Daru Pataw (මගේ දරු පැටවූ) is a Sinhala song sung by Asanka Priyamantha Peiris. This page presents the Mage Daru Pataw lyrics in Sinhala script (මගේ දරු පැටවූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Daru Pataw |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| VIEWS | 1,067 |
| UPDATED |
Mage Daru Pataw Lyrics
(Mage daru petawu ahasata daetha digu karan
Amma ei kiya gamatama handa talai waren
Sinnawena idama mata goda ganna bae ithin
Yanna numba giya ugasata daru senehe aran...//)
(Aehela mal pipunu dewatedi hamuwela eda
Dunnu baha nisa numbatath duka uruma una...//)
Ahas yanthare ge pela pasu karan giya
Punchi un andai amma baesse naeha kiya
Mage daru petawu ahasata....
(Kanna bae kiyai bath guli loku wediyi kiyai
Ninda nae kiyai mage kavi thaale nae kiyai...//)
Matath ninda nae sitha numba ganema gathu kiyai
Handana sitha niwana mal paeni naetiwa baeri hadai
Mage daru petawu ahasata....මගේ දරු පැටවූ ගී පද
(මගේ දරු පැටවූ අහසට දෑත දිගු කරන්
අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරෙන්
සින්නවෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
යන්න නුඹ ගියා උගසට දරු සෙනෙහෙ අරන්...//)
(ඇහැල මල් පිපුණු දෙවැටෙදි හමුවෙලා එදා
දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම උනා...//)
අහස් යන්තරේ ගේ පැළ පසු කරන් ගියා
පුංචි උන් අඬයි අම්මා බැස්සේ නැහැ කියා
මගේ දරු පැටවූ අහසට....
(කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
නින්ද නෑ කියයි මගේ කවි තාලේ නෑ කියයි...//)
මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි
හඬන සිත නිවන මල් පැණි නැතිව බැරි හැඩයි
මගේ දරු පැටවූ අහසට....Related Songs and Tags
Mage Daru Pataw LyricsMage Daru Pataw Lyrics Englishමගේ දරු පැටවූමගේ දරු පැටවූ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics