Dakum Kalu Dharshani Asin Dutuwata Moko Lyrics
“Dakumkalu darshani” (දැකුම්කලු දර්ශණී), Dakum Kalu Dharshani Asin Dutuwata Moko (දැකුම්කලු දර්ශණී ඇසින් දුටුවට මොකෝ) lyrics: a Sinhala love song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Dakumkalu darshani, and in Sinhala it is දැකුම්කලු දර්ශණී ඇසින් දුටුවට මොකෝ ගී පද.
| SONG | Dakum Kalu Dharshani Asin Dutuwata Moko |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Dakum Kalu Dharshani Asin Dutuwata Moko Lyrics Singlish
Dakumkalu darshani ....
Asin dutuwata moko
Hitin dutuwe netho
Itin ma hagi sene
Kese puda dennedo
Dakumkalu darshani ....
Salena math bigu nada asa
Malak nam oba mata epa //
Nopayana reya dina pata
Sadak vi oba mata epa
Dakumkalu darshani ....
Imak nopenena sitijaye
Irat ada sudu adare //
Hita pura oba dutu dine
Diyamba pihinam sagare
Dakumkalu darshani ....දැකුම්කලු දර්ශණී ඇසින් දුටුවට මොකෝ ගී පද
දැකුම්කලු දර්ශණී ....
ඇසින් දුටුවට මොකෝ
හිතින් දුටුවේ නැතෝ
ඉතිං මා හැගි සෙනේ
කෙසේ පුද දෙන්නෙදෝ
දැකුම්කලු දර්ශණී ....
සැලෙන මත් බිගු නද අසා
මලක් නම් ඔබ මට එපා //
නොපායන රැය දින පතා
සදක් වී ඔබ මට එපා
දැකුම්කලු දර්ශණී ....
ඉමක් නොපෙනෙන සිතිජයේ
ඉරත් ඇද සුදු ආදරේ //
හිත පුරා ඔබ දුටු දිනේ
දියඹ පිහිනම් සාගරේ
දැකුම්කලු දර්ශණී ....Related Songs and Tags
Dakum Kalu Dharshani Asin Dutuwata Moko LyricsDakum Kalu Dharshani Asin Dutuwata Moko Lyrics Englishදැකුම්කලු දර්ශණී ඇසින් දුටුවට මොකෝදැකුම්කලු දර්ශණී ඇසින් දුටුවට මොකෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics