Sanda Diya Devuna Se Sinahawa Pipinama Lyrics by Asanka Priyamantha PeirisMalani Bulathsinhala
Sanda Diya Devuna Se Sinahawa Pipinama (සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම) is a Sinhala song sung by Asanka Priyamantha Peiris and Malani Bulathsinhala. The lyrics were written by Nilar N Cassim, and the music is composed by Samantha Perera. This page presents the Sanda Diya Devuna Se Sinahawa Pipinama lyrics in Sinhala script (සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Diya Devuna Se Sinahawa Pipinama |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris, Malani Bulathsinhala |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Samantha Perera |
| VIEWS | 19 |
| UPDATED |
Sanda Diya Devuna Se Sinahawa Pipinama Lyrics
Sanda diya dewuna se sinahawa pipunama
Nuba koi taram suwandada mage sitha gawa
Dea kula sirith siti sanda maga awurana
Hamuwee walapemuda melesin hemadama
Naebul pathum ahasata naega rahasema
Dilisenneda pura pasa dili sanda pana
E handa aeida diyawaka di kulu raeka
Diyawi gihilla raendune tharu esa gawa
Sanda diya dewuna se sinahawa pipunama
Nuba koi taram suwandada mage sitha gawa
Dea kula sirith siti sanda maga awurana
Hamuwee walapemuda melesin hemadama
Laya matha pipunu unusum susumaka suwanda
Soda hala hakida gerahum rala gawa
Kada ima langa idanwath nuba hemadama
Mata atha wanapan naliyana nala sema
Sanda diya dewuna se sinahawa pipunama
Nuba koi taram suwandada mage sitha gawa
Dea kula sirith siti sanda maga awurana
Hamuwee walapemuda melesin hemadamaසඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම ගී පද
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුර පස දිලි සඳ පාන
ඒ හඳ ඇයිද දියවක දී කුලු රෑක
දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩ ඉම ලඟ ඉදන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නලියන නළ සේම
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාමRelated Songs and Tags
Sanda Diya Devuna Se Sinahawa Pipinama LyricsSanda Diya Devuna Se Sinahawa Pipinama Lyrics Englishසඳ දිය දෙවුන සේ සිනහව පිපුනාමසඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris LyricsSamantha Perera ComposerNilar N Cassim Lyricist