Geethayak Se Mathu Weyan Nosithu Welawaka Lyrics
“Geethayak se mathu veyan nosithu velavaka” (ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක), Geethayak Se Mathu Weyan Nosithu Welawaka (ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක) lyrics: a Sinhala heartbreak song sung by Asanka Priyamantha Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක ගී පද.
| SONG | Geethayak Se Mathu Weyan Nosithu Welawaka |
|---|---|
| SINGER | Asanka Priyamantha Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Geethayak Se Mathu Weyan Nosithu Welawaka Lyrics Singlish
Geethayak se mathu veyan nosithu velavaka
Heenayak se paediyan thani vu virameka //
Ma haera dama giya Miyulasee
Heta dinath pera magak aramunak nathi gevena diviye
Isibuvak lesa ho
Gevunu rasabara mathaka mathu kara hinahiyan
Ma haera dama giya Miyulasee
Geethayak se ....
Hinahamin valapemin duthu sihina pem pirea samaye
Salakunak lesa ho
Purudu imihiri sihina samagin davatiyan
Ma haera dama giya Miyulasee
Geethayak se ....ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක ගී පද
ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන් තනි වූ විරාමෙක //
මා හැර දමා ගිය මියුලැසී
හෙට දිනත් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ
ඉසිබුවක් ලෙස හෝ
ගෙවුනු රසබර මතක මතු කර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී
ගීතයක් සේ ....
හිනැහෙමින් වැලපෙමින් දුටු සිහින පෙම් පිරෑ සමයේ
සළකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
මා හැර දමා ගිය මියුලැසී
ගීතයක් සේ ....Performances of Geethayak Se Mathu Weyan Nosithu Welawaka
Cover versions, live performances, and reality-show contestant performances of “Geethayak Se Mathu Weyan Nosithu Welawaka” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Geethayak Se Mathu Weyan Nosithu Welawaka LyricsGeethayak Se Mathu Weyan Nosithu Welawaka Lyrics Englishගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවකගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Priyamantha Peiris SongsAsanka Priyamantha Peiris Lyrics

