Asurin Mideela Lyrics by Priya Sooriyasena
Asurin Mideela (ඇසුරෙන් මිදීලා) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Asurin Mideela lyrics in Sinhala script (ඇසුරෙන් මිදීලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asurin Mideela |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 1,369 |
| UPDATED |
Asurin Mideela Lyrics
Asurin mideela, obage lowehi
Sengawi indin ma... wenwee mese
Nomeki giye nam, obage sithehi
Mage aadare, ma yali enathura...
Rekawal sadala seema mawala
Wen wewido aadare
Desithe kathawe dalula wedi yaawi
Rahasema e adare
Kandulel niwala deasin sinasi
Sengawi yami me lese
Kawadaaka ho ma enathuru obe dease
Sangawa thaba aadare..
Asurin mideela, obage lowehi
Sengawi indin ma... wenwee mese
Nomeki giye nam, obage sithehi
Mage aadare, ma yali enathura...ඇසුරෙන් මිදීලා ගී පද
ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහී
සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතේහී
මගෙ ආදරේ මා යළි එන තුරා
රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතා වී දළු ලා වැඩී යාවී
රහසේම ඒ ආදරේ
කඳුලැල් නිවාලා දෑසින් සිනාසී
සැඟවී යමී මේ ලෙසේ
කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
සඟවා තබා ආදරේ
ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහී
සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතේහී
මගෙ ආදරේ මා යළි එන තුරාPerformances of Asurin Mideela
Cover versions, live performances, and reality-show contestant performances of “Asurin Mideela” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asurin Mideela LyricsAsurin Mideela Lyrics Englishඇසුරෙන් මිදීලාඇසුරෙන් මිදීලා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics


