Etha Wimane Geetha Gala Ae Lyrics
“Aetha vimane geetha gala ei” (ඈත විමානේ ගීත ගලා එයි), Etha Wimane Geetha Gala Ae (ඈත විමානේ ගීත ගලා එයි) lyrics: a Sinhala sad song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aetha vimane, and in Sinhala it is ඈත විමානේ ගීත ගලා එයි ගී පද.
| SONG | Etha Wimane Geetha Gala Ae |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Sad Songs |
| VIEWS | 114 |
| UPDATED |
Etha Wimane Geetha Gala Ae Lyrics Singlish
Aetha vimane geetha gala ei
Kavuda gayanne kavuda vayanne
Paalu velaave me seen thalaave
Sitha maage bandi giye e geetha maduraave
Aetha vimane...
Ninda kohedo neth andha nisado
Enna valaave davatenna sithe ma
Aetha vimane...ඈත විමානේ ගීත ගලා එයි ගී පද
ඈත විමානේ ගීත ගලා එයි
කවුද ගයන්නේ කවුද වයන්නේ
පාලු වෙලාවේ මේ සීන තලාවේ
සිත මාගේ බැඳී ගියේ ඒ ගීත මදුරාවේ
ඈත විමානේ...
නින්ද කොහේදෝ නෙත් අන්ධ නිසාදෝ
එන්න වලාවේ දැවටෙන්න සිතේ මා
ඈත විමානේ...Related Songs and Tags
Etha Wimane Geetha Gala Ae LyricsEtha Wimane Geetha Gala Ae Lyrics Englishඈත විමානේ ගීත ගලා එයිඈත විමානේ ගීත ගලා එයි ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics