Sewanali Wage Lyrics by Clarence Wijewardena
Sewanali Wage (සෙවණැලි වාගේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sewanali Wage lyrics in Sinhala script (සෙවණැලි වාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sewanali Wage |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 104 |
| UPDATED |
Sewanali Wage Lyrics
Sewanali waagei obei magei ruwa
Api den naa.. api den naa..
Eka kaaleka lang wee un naa...
Vikasitha wuuwaa e kaa le
Sithanna oba gana mohothak madi viya
Iwasannata mage sitha ida nathi viya //
Thaniwee laa...
Oba haa indagena kathaa karannata dawasak nathi viya
Sewanali waagei...
Ada sithe naa de nobiyawa liyavei
Gewunu atheethaya mihiren nahavei//
Thaniwee laa...
Oba haa indagena kathaa karannata dawasak nathi viya
Sewanali waagei...
E kaale...vikasitha wuu sitha...e kaa le....සෙවණැලි වාගේ ගී පද
සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ
සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය
සෙවණැලි වාගේ...
අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය
සෙවණැලි වාගේ...
විකසිත වූ සිත ඒ කාලේ
Related Songs and Tags
Sewanali Wage LyricsSewanali Wage Lyrics Englishසෙවණැලි වාගේසෙවණැලි වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics