Atha Ran Wiman
Atha Ran Wiman Lyrics
[Verse 1]
-------------------------------------
Etha ran viman thulin...
Pata selayen sedi...
Etha ran viman thulin...
Paata selayen sedi...
Mudu seetha hima mudun atharin
Ebi balanawa...
A A A... A ha ha...
Ha ha ha... a... ha ha...
[Verse 2]
-------------------------------------
Melowen eha... sitan...
Etha lokayen evith...
Melowen eha... sitan...
Etha lokaye...n evith...
Mudu neela pitha lohitha pehe
Etha dilenawa...
A A A... A ha ha...
Ha ha ha... a... ha ha...
[Verse 3]
-------------------------------------
Reta tharu dahas ganan...
Etha surapuren... veti...
Reta tharu dahas ganan...
Etha surapuren... veti...
Ada reta ada re...ta
Ada reta dilenawa...
A A A... A ha ha...
Ha ha ha... a... ha ha...
[Verse 4]
-------------------------------------
Geetha rawayen selee...
Detha adaren welee...
Geetha rawayen selee...
Detha adaren welee...
Oba keewa pem katha... asuren
Geetha mewenawa...
A A A... A ha ha...
Ha ha ha... a... ha ha...
[Verse 5]
-------------------------------------
Reta tharu dahas ganan...
Etha surapuren... veti...
Reta tharu dahas ganan...
Etha surapuren... veti...
Ada reta ada re...ta
Ada reta dilenawa...
A A A... A ha ha...
Ha ha ha... a... ha ha...
ඈත රන් විමන් ගී පද
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
Frequently Asked Questions
Who sang Atha Ran Wiman?
Priya Sooriyasena performed Atha Ran Wiman. Priya Sooriyasena is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Atha Ran Wiman lyrics?
The lyrics for Atha Ran Wiman were written by Premakeerthi de Alwis. Premakeerthi de Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Atha Ran Wiman?
Clarence Wijewardena composed the music for Atha Ran Wiman. Clarence Wijewardena is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Atha Ran Wiman complete lyrics?
You can find the complete Atha Ran Wiman lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Atha Ran Wiman?
Atha Ran Wiman has been viewed 4,056 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඈත රන් විමන් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඈත රන් විමන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Atha Ran Wiman" or discuss the lyrics with other music lovers.
Song Video
More from Priya Sooriyasena
- Adare Kiyu Kisiweku Lyrics2 views
- Apasu Enawa Lyrics4 views
- Atha Dinayakadi Lyrics6 views
- Ayadinne Na Lyrics31 views
- Bingu Walapila Lyrics7 views
- Duraka Pawi Giya Lyrics2 views
- Gelawata Bandawu Muthu Pote Lyrics15 views
- Hima Piyali Isina Lesa Lyrics2 views
- Hiruda Muwa Vee Lyrics4 views
- Issara Ma Oba Lyrics4 views
- Kandan Yannam Ran Mal Mala Lyrics5 views
- Kiri Sayure Rali Lyrics2 views
- Ma Wenuwenma Nupan Kumari Lyrics10 views
- Man Wenuwen Oba Lyrics3 views
- Me Ath Bhawe Pura Lyrics1 views
- Mohothaka Suwa Dena Lyrics3 views
- Mulu Muhudama Handayi Lyrics1 views
- Nil Mahanel Mala Lyrics5 views
- Oba Mata Himi Na Lyrics7 views
- Pata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena) Lyrics8 views
- Pathum Pirila Lyrics5 views
- Piliganna Adahanna Lyrics2 views
- Praneetha Mee Pani Lyrics11 views
- Rathata Rathe Mal Peedena Lyrics4 views
- Sanda Ma Gawayi Lyrics4 views
- Sanda Thaka Handawi Lyrics4 views
- Sandayame Ekwu Yame Lyrics2 views
- Sarathasa Niwa Lyrics2 views
- Thola Ge Amawe Raha Lyrics9 views
- Thun Yame Ra Lyrics14 views
- View All Songs60 songs
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views