Aadare Sundarai Lyrics by Roshan Fernando
Aadare Sundarai (ආදරේ සුන්දරයි) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Aadare Sundarai lyrics in Sinhala script (ආදරේ සුන්දරයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aadare Sundarai |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 30 |
| UPDATED |
Aadare Sundarai Lyrics
Oba mage jeevayayi - ma hade ridmayayi
Kulundule sit malayi - aadare
Mal pipena kaalayayi - kurulu gee naadayayi
Hada gahena raavayayi - aadare
Aadare sundarayee jeevithe mal mitayi
Divimage nim therayi
Aadare obatamayi ..//
Oba kusumayi mata divi maga thibena thuraa
Nethu balmata hiru eliyath paradawanaa
Digu waralata sanda sisilath pubuduwanaa
Me mihi madale siriduwa oba mawanaa
Aadare sundarayee jeevithe mal mitayi
Divimage nim therayi
Aadare obatamayi ..//
Divayi thana thana sithanam keekaru naa
Didulayi dekopul obagen wadanak naa
Kodurana kinkini padavel etharaam naa
Gan daelama dan degoda thalanneth naa
Aadare sundarayee jeevithe mal mitayi
Divimage nim therayi
Aadare obatamayi ..////ආදරේ සුන්දරයි ගී පද
ඔබ මගේ ජීවයයි - මා හදේ රිද්මයයි
කුලුඳුලේ සිත් මලයි - ආදරේ
මල් පිපෙන කාලයයි - කුරුලු ගී නාදයයි
හද ගැහෙන රාවයයි - ආදරේ
ආදරේ සුන්දරයි ජීවිතේ මල් මිටයි
දිවිමගේ නිම් තෙරයි
ආදරේ ඔබටමයි ..//
ඔබ කුසුමයි මට දිවි මග තිබෙන තුරා
නෙතු බැල්මට හිරු එළියත් පරදවනා
දිගු වරලට සඳ සිසිලත් පුබුදුවනා
මේ මිහි මඩලේ සිරිදුව ඔබ මවනා
ආදරේ සුන්දරයි ජීවිතේ මල් මිටයි
දිවිමගේ නිම් තෙරයි
ආදරේ ඔබටමයි ..//
දිව යයි තැන තැන සිතනම් කීකරු නෑ
දිදුලයි දෙකොපුල් ඔබගෙන් වදනක් නෑ
කොඳුරන කිංකිනි පදවැල් එතරම් නෑ
ගං දෑලම දැන් දෙගොඩ තලන්නෙත් නෑ
ආදරේ සුන්දරයි ජීවිතේ මල් මිටයි
දිවිමගේ නිම් තෙරයි
ආදරේ ඔබටමයි ..////
Related Songs and Tags
Aadare Sundarai LyricsAadare Sundarai Lyrics Englishආදරේ සුන්දරයිආදරේ සුන්දරයි ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics