Obe As Langa

Song Details: Singer & Composer Information
Obe As Langa Lyrics in Sinhala (ඔබේ ඇස් ලග ගී පද) and English by Roshan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Obe As Langa
🎤 SINGER
👁️ VIEWS
0

Obe As Langa Lyrics

obe aes langa numba kiyawana
ase kandulake durata kimidena
oben naha obata pem kala
man veradi karuwa
man veradi karuwa

mage adawat mata nodennata
hetat eeyet obama gannata..//
barapatala vaeda hitata sadahata teenduwa liala
teenduwa liala

obe aes../

juriyath oba paeminilit kala
kohoma vaga uttar badinnada..//
adaray daenenava vitarai kiyanata mata bae
kiyanata mata bae ...

obe aes  ../

ඔබේ ඇස් ලග ගී පද

ඔබේ ඇස් ළඟ නුඹව කියවන 
ඇසේ කඳුලක දුරට කිමිදෙන
ඔබෙන් නාහා ඔබට පෙම් කල
මං වැරදි කරුවා	
මං වැරදි කරුවා

මගේ අදවත් මට නොදෙන්නට 
හෙටත් ඊයෙත් ඔබම  ගන්නට..//
බරපතල වැඩ හිතට සදහට තීන්දුව ලියලා 
තීන්දුව ලියලා

ඔබේ ඇස්../

ජූරියත් ඔබ පැමිණිලිත් කල
කොහොම වග උත්තර බදින්නද..//
ආදරේ දැනෙනවා විතරයි කියන්නට මට බෑ
කියන්නට මට බෑ ...

ඔබේ ඇස්  ../

Frequently Asked Questions

Who sang Obe As Langa?

Roshan Fernando performed Obe As Langa. Roshan Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Obe As Langa complete lyrics?

You can find the complete Obe As Langa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Obe As Langa?

Obe As Langa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබේ ඇස් ලග ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබේ ඇස් ලග ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Obe As Langa LyricsObe As Langa Song LyricsObe As Langa Lyrics Englishඔබේ ඇස් ලග Lyricsඔබේ ඇස් ලග ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Obe As Langa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Obe As Langa" by Roshan Fernando

Song Video