Ahasa Numba Vageyi Lyrics by Roshan Fernando
Ahasa Numba Vageyi (අහස නුඹ වගෙයි) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Ahasa Numba Vageyi lyrics in Sinhala script (අහස නුඹ වගෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahasa Numba Vageyi |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 17 |
| UPDATED |
Ahasa Numba Vageyi Lyrics
Ahasa numba wageyi viteka rudu wenawa
Ma kere vedana yali yalith dunna
Oba nowe ma taram pem kale kisida
Ahasa numba wageyi viteka rudu wenawa
Hadehi ede oya ruwama thawath mage jeewithe wela
Langata awith sihinayaka taram mage jeewithe oya
Ira oya sanda mema lan nowe kisi dine
Ahasa numba wageyi viteka rudu wenawa
Husma taram oba danne thawath mage adare oya
Kiyapu vadan bol sulage gihilla ape adare nima
Sanda thawath ira soya wehesamin reya pura
Ahasa numba wageyi ............අහස නුඹ වගෙයි ගී පද
අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා
මා කෙරේ වේදනා යළි යළිත් දුන්නා
ඔබ නොවේ මා තරම් පෙම් කලේ කිසිදා
අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා
හදෙහි ඇදේ ඔය රුවම තවත් මගේ ජීවිතේ වෙලා
ළඟට ඇවිත් සිහිනයක තරම් මගේ ජීවිතේ ඔයා
ඉර ඔයා සඳ මෙමා ළං නොවේ කිසි දිනේ
අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා
හුස්ම තරම් ඔබ දන්නේ තවත් මගේ ආදරේ ඔයා
කියපු වදන් බොල් සුළගේ ගිහින් අපේ ආදරේ නිමා
සඳ තවත් ඉර සොයා වෙහෙසමින් රැය පුරා
අහස නුඹ වගෙයි ............
Related Songs and Tags
Ahasa Numba Vageyi LyricsAhasa Numba Vageyi Lyrics Englishඅහස නුඹ වගෙයිඅහස නුඹ වගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics