Ahan Innawanam Lyrics by Roshan Fernando
Ahan Innawanam (අහන් ඉන්නවා නම්) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Ahan Innawanam lyrics in Sinhala script (අහන් ඉන්නවා නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahan Innawanam |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Roshan Fernando |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 7 |
| UPDATED |
Ahan Innawanam Lyrics
Ahan innava nam kiyanam mama
Oyata kochchara adareda kiyala
Me papuwe gahena hema husmak gane
Me sirure duvana le binduwak gane
Oyatamai oyatamai oyatamai adare
Ahan innava nam kiyanam mama
Oyata kochchara adareda kiyala.....
Oba langa innata oba sanasannata hite hangum bomai
Oya atha gannata hitha mata denavada adare ananthai
Me papuwe gahena hema husmak gane
Me sirure duvana le binduwak gane
Oyatamai oyatamai oyatamai adare
Ahan innava nam kiyanam mama
Oyata kochchara adareda kiyala.....
Sithivili sira kara innata beha mata kiyanne hari asai
Kiyanne kohomada danenne nathivada oba langa sitha sasalai
Me papuwe gahena hema husmak gane
Me sirure duvana le binduwak gane
Oyatamai oyatamai oyatamai adare.....
Ahan innava nam.....අහන් ඉන්නවා නම් ගී පද
අහන් ඉන්නවා නම් කියන්නම් මම
ඔයාට කොච්චර ආදරේද කියලා
මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ
මේ සිරුරේ දුවනා ලේ බිඳුවක් ගානේ
ඔයාටමයි ඔයාටමයි ඔයාටමයි ආදරේ
අහන් ඉන්නවා නම් කියන්නම් මම
ඔයාට කොච්චර ආදරේද කියලා.....
ඔබ ළඟ ඉන්නට ඔබ සනසන්නට හිතේ හැඟුම් බෝමයි
ඔය අත ගන්නට හිත මට දෙනවද ආදරේ අනන්තයි
මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ
මේ සිරුරේ දුවනා ලේ බිඳුවක් ගානේ
ඔයාටමයි ඔයාටමයි ඔයාටමයි ආදරේ
අහන් ඉන්නවා නම් කියන්නම් මම
ඔයාට කොච්චර ආදරේද කියලා.....
සිතිවිලි සිර කර ඉන්නට බැහැ මට කියන්න හරි ආසයි
කියන්නේ කොහොමද දැනෙන්නේ නැතිවද ඔබ ළඟ සිත සසලයි
මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ
මේ සිරුරේ දුවනා ලේ බිඳුවක් ගානේ
ඔයාටමයි ඔයාටමයි ඔයාටමයි ආදරේ.....
අහන් ඉන්නවා නම්.....
Performances of Ahan Innawanam
Cover versions, live performances, and reality-show contestant performances of “Ahan Innawanam” on YouTube.
Cover Versions · 7
▶CoverAhan Innawa Nam - Roshan FernandoMusic.lk
▶CoverAhan Innawa Nam - Roshan Fernando | අහන ඉන්නවා නම් - රොෂාන් ෆෙර්ණන්ඩෝSri Tv
▶CoverAhan innawanam - Roshan Fernando Flashback In KuwaitShine Video Creation
▶CoverAhan Innawa Nam(අහන් ඉන්නවනම්) | Roshan FernandoSri Lanka Acoustic Music
▶CoverOyatamai Adare - Roshan Fernando - HiksTvHiksTV
▶CoverAhan Innawanam...BeAtnSoFt Lk
▶CoverAhan innawanam (අහන් ඉන්නවානම්) Roshan_ fernando_ hit_ Sinhala _ Song _SL music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahan Innawanam LyricsAhan Innawanam Lyrics Englishඅහන් ඉන්නවා නම්අහන් ඉන්නවා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerRoshan Fernando Lyricist