Muwangin Sina Suna Lyrics (මුවඟින් සිනා සුනා) by Roshan Fernando
Muwangin Sina Suna Lyrics
Muwangin sina suna
Nethangin katha kala
Senehe godak wela
Sithage nidan wuna
Pembari ma langin seeruwen kolayen
Hitha pura duwa yamin hada kala adare //
Paputhurata bara wedi nisa
Oba yaddi dura awidala //
Nae thawat iwashum kiya
Susumakin gini pitakala //
Pembari ma langin ...... //
Sith imata oba lanwela
Mathakayata aruthak gena //
Hemada mage wi oya
Yamu aetha dura piyambala //
Pembari ma langin .....//මුවඟින් සිනා සුනා ගී පද
මුවඟින් සිනා සුනා
නෙතඟින් කතා කලා
සෙනෙහේ ගොඩක් වෙලා
සිතගේ නිදන් වුණා
පෙම්බරී මා ළඟින් සීරුවෙන් කෝලයෙන්
හිත පුරා දුව යමින් හැඩ කළා ආදරේ //
පපුතුරට බර වැඩි නිසා
ඔබ යද්දි දුර ඇවිදලා //
නෑ තවත් ඉවසුම් කියා
සුසුමකින් ගිනි පිටකලා //
පෙම්බරී මා ළඟින් ...... //
සිත් ඉමට ඔබ ළංවෙලා
මතකයට අරුතක් ගෙනා //
හැමදා මගේ වී ඔයා
යමු ඈත දුර පියඹලා //
පෙම්බරී මා ළඟින් .....//
Muwangin Sina Suna (මුවඟින් සිනා සුනා) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Muwangin Sina Suna lyrics in Sinhala script (මුවඟින් සිනා සුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muwangin Sina Suna |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Related Songs and Tags
Muwangin Sina Suna LyricsMuwangin Sina Suna Lyrics Englishමුවඟින් සිනා සුනාමුවඟින් සිනා සුනා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics