Oba Hemin Hemin Lyrics by Roshan Fernando
Oba Hemin Hemin (ඔබ හෙමින් හෙමින්) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Oba Hemin Hemin lyrics in Sinhala script (ඔබ හෙමින් හෙමින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Hemin Hemin |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 0 |
| UPDATED |
Oba Hemin Hemin Lyrics
Oba hemin hemin avith mage heena loketa
Atheetha semarum ekineka geneyi mathaketa
Amathak karalannata yana hema mohotakama
Hada ridum genena lesa mathaketa ennepa oba
Oba maath ekka hinahunu e palaveni dawasa
Mata iye wage mathakai oba hata amathakada
Nae venas venne kavadavath oba mage sanda
E kiyu vadan bol sulagata paa keruwada
Oba mage namata liyu mulma pem hasun patha
Ada surakiwa maa langai obe suwada thaw atha
Maa adarayan sipagath obe sumudu dekopula
Ada an ayakuge susume unusuma vidinavada
Oba hemin hemin ../ඔබ හෙමින් හෙමින් ගී පද
ඔබ හෙමින් හෙමින් ඇවිත් මගේ හීන ලෝකෙට
අතීත සැමරුම් එකිනෙක ගෙනෙයි මතකෙට
අමතක කරලන්නට යන හැම මොහොතකම
හද රිදුම් ගෙනෙන ලෙස මතකෙට එන්නෙපා ඔබ
ඔබ මාත් එක්ක හිනැහුණු ඒ පලවෙනි දවස
මට ඊයේ වගේ මතකයි ඔබ හට අමතකද
නෑ වෙනස් වෙන්නේ කවදාවත් ඔබ මගේ සඳ
ඒ කියූ වදන් බොල් සුළගට පා කෙරුවාද
ඔබ මගේ නමට ලියු මුල්ම පෙම් හසුන් පත
අද සුරැකිව මා ලඟයි ඔබේ සුවඳ තව ඇත
මා ආදරයෙන් සිපගත් ඔබේ සුමුදු දෙකොපුල
අද අන් අයකුගේ සුසුමේ උණුසුම විඳිනවද
ඔබ හෙමින් හෙමින් ../
Related Songs and Tags
Oba Hemin Hemin LyricsOba Hemin Hemin Lyrics Englishඔබ හෙමින් හෙමින්ඔබ හෙමින් හෙමින් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics